• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙහෙළිය රටට එකක් කියනවා! අධ්‍යක්ෂ ජනරාල් උසාවියට තව එකක් කියනවා! අනේ මන්දා!

December 15, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
රට ඇරෙයි! එන්නත් කාඩ් එක නැතිව බස්වලට නගින්න බෑ!
Share on WhatsAppShare on Facebook

කොවිඩ් 19 වයිරසය මර්දනයට  එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරමින්  නීතියක් හෝ රෙගුලාසි  පැනවීමක් සිදු කර නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

කොවිඩ් මර්ධන  එන්නත්  ලබා අනිවාර්යය  කිරීමට ගෙන ඇති තීරණය   මගින්  මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ට තීරණය කරන්නැයි  ඉල්ලමින් වෛද්‍යවරියක ඇතුළු තිදෙනෙකු  ගොනු  කල පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා  වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ නීතීඥ   විවේකා සිරිවර්ධන මහත්මිය මේ බව සඳහන්  කළාය.

එස්.තුරෙයිරාජා,  ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි. 

එසේම  එන්නත් කරණ වැඩ පිළිවෙල  පිළිබඳව ප්‍රකාශ කිරීමේ බලධාරියා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා  පමණක්  බවද රජයේ  ජ්‍යේෂ්ඨ නීතීඥවරිය අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියාය. 

වෛද්‍ය ධරණී රාජසිංහම්,  රංජිත් සේනානි සෙනෙවිරත්න, නිර්මලාල් හරින් ප්‍රනාන්දු  විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමතිවරයා,  රාජ්‍ය ඇමැති  සුදර්ශනී ප්‍රනාන්දු  පුල්ලේ, ඇතුළු පිරිසක් මෙහි වගඋත්තර කරුවෝ වෙති.

එහිදී පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කේ.කනග්ඊශ්වරන් මහතා  සදහන් කලේ  කොවිඩ් මර්ධන එන්නත අනිවාර්යයෙන්ම ලබා ගත යුතු බව ට තීරණය කර ඇති බව ය.

 කොවිඩ්  එන්නත අනිවාර්යය කරන නීතියක් පාර්ලිමේන්තුව මගින්  සම්මත  කර නොමැති   බව පෙන්වා දුන්  ජනාධිපති නීතීඥ වරයා සදහන් කලේ  එම එන්නත අනිවාර්යයෙන්ම  ලබා ගැනීමට  බලපෑම්  කිරීම නීතිවිරෝධී බව ය.

එමගින්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ12(1), 14(1)g සහ 14(1)h යන  විධිවිධාන මගින්  සහතික කර  මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ද ඒ මහතා සඳහන් කළේය.

පෙත්සම පිලිබද වැඩි දුර කරුණු සලකා බැලීම සඳහා  ජනවාරි මස 11වැනිදාට කල් තැබිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඊ.කනග් ඊස්වරන්  මහතා පෙනී සිටියේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ විවේකා සිරිවර්ධන මහත්මිය පෙනී සිටියාය.

SendShareShare
Previous Post

අද ගොඩක් තැන්වල ඉන්නෙ මානව හිතවාදීන් නෙමෙයි! අගමැතිගෙ දේශපාලන ලේකම්ගෙන් කාට හෝ කොහේට හෝ ෂොට් එකක්!

Next Post

කොළඹ යන එන අය බලාගෙන! ඔන්න උඩ ඉඳන් බලන් ඉන්නවලු!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper