ගාල්තැන්නේදී පුද්ගලයන් දෙදෙනෙකුට කුරුසියේ ඇණ ගසා තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ දේවාලයක කපුවා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව වාර්තා වේ.
වෙත්තසිංහ ආරච්චිලගේ දුෂ්මන්ත ප්‍රනාන්දු වශයෙන් මෙම සැකකරු හදුනාගෙන ඇති අතර බොහෝ දේශපාලකයන් සමග ඔහුට හිතවත්කම් ඇති බව දැනගන්නට තිබේ.
මේ වනවිට අදාළ පුද්ගලයා කතරගම ප්‍රදේශයේ සැගව සිටින බවට තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.
ඒ අනුව විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් 5ක් දැනට පරීක්ෂණ ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.










