අද වන විට රටේ ත්‍රස්තවාදයක් නොමැති බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අරගලයට සම්බන්ධ වී සිටි වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම පිළිගත නොහැකි බව වාසුදේව නානායක්කාර මහතා කීය.
එමෙන්ම ආණ්ඩුව මෘග ආණ්ඩුවක් බවද ඒ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.Sri Lanka Latest News ඒ අනුව, මහ බැංකුව විසින් අද (09)...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.