කැරැල්ල අවසන් කළ හැක්කේ මර්දනයෙන් පමණක් බව පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කීය. කලකට පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.