• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔන්ලයින් අරක්කුවලට ඉඩ දුන්නාට සුරාබදු කොමසාරිස්ට නඩු?

June 17, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෙදර ඉඳන් බොන විදිහට ආණ්ඩුව සිස්ටම් එක හදයි! දැන් අරක්කු ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්!!
Share on WhatsAppShare on Facebook

ඔන්ලයින් ක්‍රමය මගින් මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට එන්තරවාසියක් යොමු කර ඇත.

පෞද්ගලික නීතිඥ සමාගමක් මගින් යොමු කර ඇති මෙම එන්තරවාසියෙන් පෙන්වා දී ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කර මත්පැන් අලෙවි කිරීම සුරාබදු ආඥා පනත සහ 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බවයි.

එසේම සුරාබදු නිවේදන අංක 666 යටතේ බලපත්‍රය ලබාදී ඇති පරිශ්‍රය තුළ පමණක් මත්පැන් අලෙවි කළ යුතු බවට පැහැදිලිවම නියෝග කර ඇති බව මෙමගින් පෙන්වා දී ඇත.

එසේම එම වගන්තිය යටතේ ඕනෑම මත්පැන් වර්ගයක් බලපත්‍රලාභීයකු හෝ ඔහු​ගේ නියෝජිතයකු හෝ සේවකයකු සන්තකයේ තබා ගැනීම හෝ විකිණීම තහනම් බව ද එමගින් පවසා තිබේ.

එහෙත් බලපත්‍රලාභියකු අන්තර්ජාලය මගින් මත්පැන් අලෙවි කරන විට, එම බලපත්‍රය ප්‍රදානය කරන ලද පරිශ්‍රය තුළ විකිණීම සිදු නොවන බවත් පරිගණකය හෝ වෙනත් ඉලෙක්ට්‍රෝනික උපකරණයක් මගින් මත්පැන් නිෂ්පාදන මිලදී ගන්නේ නිවසේ සිට හෝ වෙනත් ඕනෑම බාහිර ස්ථානයක හෝ සිට බවත් ගෙවීම් අන්තර්ජාලය ඔස්සේ සිදු කරන බවත් මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය අවධාරණය කරයි.

එම නිසා සුපිරි වෙළෙඳසල්වලට හෝ වෙනත් සිල්ලර වෙළෙන්දකුට අන්තර්ජාලය මගින් මත්පැන් විකිණීමට අවසර දෙන්නේ නම්, මත්පැන් මිලදී ගන්නා අන්තර්ජාලය ඔස්සේ මත්පැන් මිලදී ගන්නේ අලෙවිසැලෙහි සීමිත සීමාවෙන් පිටත පිහිටි ස්ථානයක වීම පවත්නා නීතියට පැහැදිලිවම පටහැනි බව මත්පැන් බලපත්‍රලාභීහු පෙන්වා දෙති.

මීට අමතරව මත්පැන් අලෙවි නොකළ යුතු පුද්ගලයන් පිළිබඳව අංක 666 දරන සුරාබදු නිවේදනයේ එන්තරවාසියෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් කරන බැවින් දින 21ක් ඇතුළත මේ පිළිබඳව ප්‍රතිචාර දක්වන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා ඇත.

මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව කළ යෝජනාව මුදල් අමාත්‍යාංශය අනුමත කර තිබිණි.

SendShareShare
Previous Post

යුරෝපා කොමිසමේ සද්දයට ආණ්ඩුව හෙල්ලෙයි! ලංකාවට එන්න කියයි! ත්‍රස්ත පනත වෙනස් කරන්නත් සූදානම්!

Next Post

ලොක්කො කැමැති වුණත් ඔන්ලයින් අරක්කු නවතී!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.