කලකට පසු හිටපු සහෝදර ජනාධිපතිවරුන් දෙපොළක් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා මුහුණට මුහුණ හමුවූ අවස්ථාවක් පෙරේදා දිනයේදී දැකගන්නට ලැබිණ. ඒ ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් කොළඹ පැවැති උත්සවයකදීය.