පළාත් පාලන මැතිවරණයට අදාළව අපේක්ෂකයන්ගේ ඇප තැම්පත් මුදල් බාර නොගන්නා ලෙසට සියලුම දිසා ඇමැතිවරුන්ට ලිපිය යවා ඇත්තේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා විසින් බව අනාවරණය වේ. කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවකට අනුව මෙම ලිපිය හපුහින්න මහතා විසින් යවා ඇති බව එම ලිපියේ දැක්වේ. එම ලිපිය විපක්ෂනායක … Continue reading ඇප තැම්පත් මුදල් බාරගැනීම නවත්වන ලෙස දිසා ලේකම්වරුන්ට ලියුම යවලා තියෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න! විපක්ෂනායක ලියුම එළියට දමයි! මෙන්න ලියුම!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed