ඇත්තටද බොරුවටද දන්නෙ නෑ ඔක්කොම ඉවර වුණාට පස්සේ පොහොට්ටු ලේකම් සාගර කියනවා ජනාධිපතිට බෑලු ඡන්ද කල් දාන්න! ඒකට ඉඩ දෙන්නෙත් නෑ කියන්නෙ! VIDEO

මැතිවරණ පැවැත්වීමේ පරම අයිතිය ඇත්තේ ජනාධිපතිවරයාට නොව මැතිවරණ කොමිසමට බව පොහොට්ටු පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා කීය. එවැන්නක් සිදු කරන්නේ නම් මුලින්ම පාරට බහින්නේ තම පක්ෂය බවද ඒ මහතා කියා සිටියේය. කෙසේවෙතත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයේ අවසන් වරට මැතිවරණ කොමිසම සහ පක්ෂ මහලේකම්වරුන් අතර පැවැති හමුවේදී අනෙකුත් ලේකම්වරුන් ආණ්ඩුවට විරෝධය පළකරද්දී සාගර කාරියවසම් සහ එජාප මහලේකම් … Continue reading ඇත්තටද බොරුවටද දන්නෙ නෑ ඔක්කොම ඉවර වුණාට පස්සේ පොහොට්ටු ලේකම් සාගර කියනවා ජනාධිපතිට බෑලු ඡන්ද කල් දාන්න! ඒකට ඉඩ දෙන්නෙත් නෑ කියන්නෙ! VIDEO