ආණ්ඩුව පරද්දන්න විපක්ෂය එකතු වෙයි! මහා සන්ධානයක් ගොඩනැගෙයි!
ලබන 28 වැනිදා පාර්ලිමේන්තුවේදී ඡන්දය විමසීමට ලක්කෙරෙන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පරාජයට පත්කිරීම සඳහා විපක්ෂයේ සියලු පාර්ශ්වවල එකඟතාවෙන් දැවැන්ත සන්ධානයක් මේ වන විට ගොඩනැගෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. මෙම සන්ධානය සඳහා එක්වීමට විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට අමතරව සිවිල් සංවිධාන, බහුජන සංවිධාන සහ සුළු දේශපාලන පක්ෂද එකඟතාව පළකොට ඇති බවක් වාර්තා වේ. ඒ අනුව දැනටමත් … Continue reading ආණ්ඩුව පරද්දන්න විපක්ෂය එකතු වෙයි! මහා සන්ධානයක් ගොඩනැගෙයි!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed