ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම සහ රදවා තබා ගැනීමට එරෙහිව ප්‍රකට ක්‍රීඩක සනත් ජයසූරිය ට්විටර් පණිවුඩයක් තබා තිබේ.
එහිදී ඔහු සදහන් කොට ඇත්තේ රට මේ අවස්ථාවේදී පසුපසට නොව ඉදිරියට ගමන් කළ යුතු බවකි.
සංචාරක ප්‍රවර්ධනයේ සන්නාම තානාපති ලෙස සනත් ජයසූරිය පත් කිරීමට සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෑතකදී කටයුතු කළේය.
It is deeply concerning to see so many arrests of protesters and detaining some under terrorism laws. We are slowly limping to normalcy. This is the time to look forward not backwards. To err is human to forgive devine.
— Sanath Jayasuriya (@Sanath07) August 22, 2022










