“අලුත් මාවතක් සටනට පක්ෂයක් ” යන මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙ මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටී.
ඒ අනුව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පළාත්පාලන නියෝජිත හමුව අද ජනවාරි 29 අරංගල වානගුරු උත්සව ශාලාවේදීපැවැත්විණි.
එම අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් පහත පළවේ.












