ශ්‍රීලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරනු ලැබූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද දිනයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ පිළිබද අදහස් දැක්වූවාය.
එහිදී ඇය සමගි ජන බලවේගය පිළිබදවද අදහස් පළ කිරීමක් කළාය.
හිටපු ජනාධිපතිනිය කියා සිටියේ සමස්ත විපක්ෂයම මේ වනවිට සිටින්නේ සජබය සමග බවය.