අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ මහියංගනයේ මුල්පදිංචිකරුවෙකි. ඔහුට දඹානේ ආදිවාසීන් සමග ඥාති සම්බන්ධයක්ද තිබේ. මේ ඒ පිළිබදව ආදිවාසී නායකයා විසින් මාධ්‍ය වෙත කළ ප්‍රකාශයකි.