සරසවි තුළ සිදු වන නවක වදය සම්බන්ධයෙන් හිටපු අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සරසවි සිසුන් හට විශාල දෝෂාරෝපණයක් කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ තමන්ට අධ්‍යාපන අමාත්‍ය ධූරය ලබා දෙන්නේ නම් මෙම සිදුවීම් නැවැත්වීමට තමන් පියවර ගන්නා බවකි.

එස්.එම්. චන්ද්‍රසේන සහ විමලවීර දිසානායක මහත්වරුන් විසින් අමාත්‍ය ධූර ඉල්ලීම අසාධාරණ නොවන බව පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය. මෙම...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.