• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Wednesday, September 27, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

හෙට සරසවි සිසුන්-වෘත්තීය සමිතිවලට කොළඹ උද්ඝෝෂණ කරන්න ඉඩ දෙන්න එපා! පොලිසිය කළ ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ප්‍රතික්ෂේප කරයි! රැස්වීමේ-භාෂණයේ අයිතිය සියල්ලන්ටම තියෙනවා!

February 3, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
කෝටි 68ක් පාඩු කරලා! මහබැංකු බැඳුම්කර නඩුව යළිත් කරළියට!
Share on FacebookShare on Twitter

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සිදුකිරීමට නියමිත විරෝධතා ව්‍යාපාරය තහනම් කරමින් ආඥාවක් නිකුත් කරන්නැයි කුරුදුවත්ත පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (03) ප්‍රතික්ෂේප කළේය.

75 වන නිදහස් සමරුව වෙනුවෙන් ජනාධිපති අගමැති ප්‍රමුඛ ප්‍රභූ පිරිස් ඇතුළු මහජනතාව සහභාගීවන රාජ්‍ය උත්සවය හෙට(04) ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව ඇති බවත් ඒ හේතුවෙන් මෙම විරෝධතාකරුවන් පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය තහනම් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (01) වගන්ති ප්‍රකාරව තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් කුරුදුවත්ත පොලීසිය අධීකරණයෙන් ඉල්ලීමක් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියෙන් මහජනතාවට රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ මෙන්ම කැමැති තැනක වාසය කිරීමේ නිදහස ලබාදී ඇති බවත් සෑම රැස්වීමක්ම උද්ඝෝෂණයක් නොවන බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා විරෝධතාකරුවන් සාමය කඩවන අයුරින් හැසිරුණ හොත් දණ්ඩ නිති සංග්‍රහයේ මෙන්ම පොලිස් ආඥා පනතේ බලතල ප්‍රකාරව කටයුතු කරන ලෙසත් පොලීසියට නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව කුරුදුවත්ත පොලීසිය වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි, එම භික්ෂු බල මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජියන් වන පූජ්‍ය උදේනිගම ගුණරත්න හිමි, පූජ්‍ය පොකුණුවිට පියසෝම හිමි, එහි හිටපු කැදවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැදවුම්කරු අංජන රොදි්‍රගෝ, ලංකා ගුරු සංගමයේ ලේකම් බෙනඩික් ජෝසප් ස්ටාලින් ප්‍රනාන්දු, වෙනසක තාරුණ්‍යයේ සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු චතුරංග වීරසේකර ඇතුලු සමාජ ක්‍රියාකාරීන් 30 දෙනෙකි.

ShareTweetSendShare
Previous Post

මුදලිගේ එළියට ගන්න අධිකරණයේ ලොකු සටනක් කරපු නීතීඥ බෝපගේ තීන්දුවෙන් පස්සේ මුල්වරට කතාව කියයි! VIDEO

Next Post

නිදහස් උත්සවයට බාධා වන විදිහට ගෝල්ෆේස් පැමිණීම තහනම්! ‌කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරයි!

MORE NEWS

තරුණයන් පස් දෙනකු එකතු වී පාදුක්කේ අවුරුදු 15ක දැරියක් සමූහ දූෂණය කරලා! එක්කෙනෙක් පෙම්වතාලු!
Exclusive

ඥාති සහෝදරියගේ බාල වයස්කාර දියණිය දූෂණය කළ යුද හමුදා ‌විශ්‍රාමික ‌ඉහළ නිලධාරියා අවුරුදු 15ක් බරපතළ වැඩ ඇතිව හිරේ! I Sri Lanka Latest News

පිළිකා රෝගීන් අමාරුවේ! මඩකලපු රෝහලේත් ලීනියර් යන්ත්‍රය කැඩිලා! I Sri Lanka Latest News
Exclusive

පිළිකා රෝගීන් අමාරුවේ! මඩකලපු රෝහලේත් ලීනියර් යන්ත්‍රය කැඩිලා! I Sri Lanka Latest News

IMF ගිවිසුම අපේ ආණ්ඩුවක් යටතේ වෙනස් කරන බව අපි IMF එකට දැනුම් දුන්නා! සුපිරි පොහොසතුන්ට සහන දීලා EPF එකට කළ බලපෑම ගැනත් කිව්වා! 78 වැනි බස් රථය අකුරම්බොඩ ළමයින්ට පිරිනමමින් විපක්ෂනායක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හරියට වැඩ කරනවද බලන්න විශේෂ ඒකකයක් පිහිටුවීමට මහින්දානන්දගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News
Exclusive

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හරියට වැඩ කරනවද බලන්න විශේෂ ඒකකයක් පිහිටුවීමට මහින්දානන්දගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

රස්නෙ ඉවරයිද? ඔන්න වහිනවා කියන්නේ!
Exclusive

ලෑස්ති වෙන්න! හෙට ඉඳන් ආයෙත් හොඳට වහිනවා! Sri Lanka Latest News

ලයිට් බිල 75%කින් නගී! වෙනදා 1500ක් වෙච්ච බිල දැන් 2625ක්!
Exclusive

බිලියන 30ක් පාඩුයිලු! ආයෙත් ලයිට් බිල වැඩිවෙයිද? උපයෝගිතා කොමිසම අනුමැතිය දෙයිද? I Sri Lanka Latest News

Load More
Leave Comment
තරුණයන් පස් දෙනකු එකතු වී පාදුක්කේ අවුරුදු 15ක දැරියක් සමූහ දූෂණය කරලා! එක්කෙනෙක් පෙම්වතාලු!
Exclusive

ඥාති සහෝදරියගේ බාල වයස්කාර දියණිය දූෂණය කළ යුද හමුදා ‌විශ්‍රාමික ‌ඉහළ නිලධාරියා අවුරුදු 15ක් බරපතළ වැඩ ඇතිව හිරේ! I Sri Lanka Latest News

ඥාති සහෝදරියගේ බාල වයස්කාර දියණීය දුෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ යුද හමුදා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ...

Read more
පිළිකා රෝගීන් අමාරුවේ! මඩකලපු රෝහලේත් ලීනියර් යන්ත්‍රය කැඩිලා! I Sri Lanka Latest News

පිළිකා රෝගීන් අමාරුවේ! මඩකලපු රෝහලේත් ලීනියර් යන්ත්‍රය කැඩිලා! I Sri Lanka Latest News

IMF ගිවිසුම අපේ ආණ්ඩුවක් යටතේ වෙනස් කරන බව අපි IMF එකට දැනුම් දුන්නා! සුපිරි පොහොසතුන්ට සහන දීලා EPF එකට කළ බලපෑම ගැනත් කිව්වා! 78 වැනි බස් රථය අකුරම්බොඩ ළමයින්ට පිරිනමමින් විපක්ෂනායක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

IMF ගිවිසුම අපේ ආණ්ඩුවක් යටතේ වෙනස් කරන බව අපි IMF එකට දැනුම් දුන්නා! සුපිරි පොහොසතුන්ට සහන දීලා EPF එකට කළ බලපෑම ගැනත් කිව්වා! 78 වැනි බස් රථය අකුරම්බොඩ ළමයින්ට පිරිනමමින් විපක්ෂනායක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හරියට වැඩ කරනවද බලන්න විශේෂ ඒකකයක් පිහිටුවීමට මහින්දානන්දගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හරියට වැඩ කරනවද බලන්න විශේෂ ඒකකයක් පිහිටුවීමට මහින්දානන්දගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

රස්නෙ ඉවරයිද? ඔන්න වහිනවා කියන්නේ!

ලෑස්ති වෙන්න! හෙට ඉඳන් ආයෙත් හොඳට වහිනවා! Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version