• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Thursday, June 1, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

සසුනේ ඉඳන් කැත වැඩ කරලා සසුනම විනාස කරන චීවරධාරීන් සසුනෙන් පන්නන්න ක්‍රමයක් හදයි!

October 29, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සසුනේ ඉඳන් කැත වැඩ කරලා සසුනම විනාස කරන චීවරධාරීන් සසුනෙන් පන්නන්න ක්‍රමයක් හදයි!
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

ශාසන විරෝධී ක්‍රියාවන්හී නිරතවන භික්ෂූන් වහන්සේලාට එරෙහිව ක්‍රියාත්මක වීම සදහා යාන්ත්‍රණයක් ගොඩ නැගීමට කටයුතු කරන බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

මෙහිදී විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්ෂූන් පිළිබදව මහනායක හිමිවරු දැනුම්වත් කිරීමට පියවර ගැනීමට නියමිත ය.

ඊට අමතරව අඩු වයසින් දරුවන් මහණ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අමාත්‍යංශ අනුකමිටුවක් ස්ථාපිත කර තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නිල ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන පහතින්.

ශාසන විරෝධී කටයුතුවල යෙදෙන භික්ෂූන් වහන්සේලා සම්බන්ධව නායක හිමිවරු දැනුවත් කිරීමට අමාත්‍යාංශය මැදිහත් වීමෙන් නව වැඩ පිළිවෙලක් – අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා …

භික්ෂුන් වහන්සේලා සම්බන්ධ චෝදනාවලදී නීතිය ක්‍රියාත්මක කිරීමේදී අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් පොලිසිය හරහා අදාළ භික්ෂූ නිකායේ නායක හිමිවරුන් දැනුවත් කිරීමටත් ඒ අනුව සාමාන්‍ය නීතියට අමතරව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා කරන බවත් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පසුගියදා පැවසීය. ඉදිරියේදී මේ සම්බන්ධව කටයුතු කිරීමට නායක හිමිවරුන්ගේ මගපෙන්වීමෙන් වෙනම ව්‍යුහයක් ස්ථාපිත කිරීමට බලතල සහිත නව පනතක් හදුන්වා දීමටත් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

Share357Tweet223SendShare89
Previous Post

සජිත්ට ගේම දුන්නේ අපි එකට…! ඇයි මස්සිනේ පෙම් කළෙ අපි එක මලට…! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

ළමයින්ට දෙන්න කිරි-බිත්තර-මස් ගන්න විදිහක් නෑ! කොළඹ ඉස්කෝලවල ළමයි කලන්තෙ දාලා වැටෙනවා! ලංකාවේ ඛේදවාචකය ‘ගාඩියන්’ ලෝකෙටම කියයි!

MORE NEWS

එදා වඳ ඇඳුම්-වඳ කොත්තු-වඳ දොස්තරලා ආවා! දැන් අලුත්ම එක නතාෂා! මේවා රැඩිකල් නෙමෙයි! ඒ වුණත් පරණ ජාතිවාදය අවුස්සන සෙට් එක ආයෙමත් එළියට ඇවිත් වැඩ පටන් අරන්! ජාතිවාදය නිසා මේ රට ගෙවපු වන්දිය හොඳටෝම ඇති! තවත් එපා! VIDEO I Sri Lanka Latest News
Exclusive

June 1, 2023
බස්නාහිර සංවර්ධනයට රනිල් 2004 අරන් ආ සිංගප්පූරුවේ ‘සුබානා ජුරොං’ සැලැස්ම අවුරුදු 19කට පස්සේ 2023දි ආයෙමත් අරන් එයි! අලුත් ආයතනයක් පිහිටුවයි!
Exclusive

ටෙලිකොම්-නෙළුම් කුළුණ-ත්‍රිපෝෂ සමාගම-ලුණු සමාගම-සිමෙන්ති සංස්ථාව-ඉංජිනේරු සංස්ථාව-BCC සමාගම ඇතුලු ආයතන රැසක් හදිසියේම රනිල් යටතට! I Sri Lanka Latest News

June 1, 2023
ගෝඨාගේ ඉතිහාසගත තවත් වැරැද්දක ප්‍රතිපල එළියට එයි! වසර 23කට පසු අඩුම තේ අපනයනය මේ කාර්තුවේ!
Exclusive

තේ කර්මාන්තයම දැවැන්ත අර්බූදයකට යන්නයි යන්නේ! මිල විශාල ලෙස කඩන් වැටෙයි! ඉල්ලුම විශාල වශයෙන් බහින්න ගනී! මේ විදිහට කළොත් යන්තම් හරි අර්බූදයෙන් ගොඩඑන්න පුලුවන්! VIDEO I Sri Lanka Latest News

June 1, 2023
IMF එකෙන් දෙන පළමු වාරිකයෙන් මොනවද කරන්න පුලුවන්? මොනවද කරන්න බැරි? මෙතැන් සිට එන අභියෝගය මොකද්ද? ඇත්ත දැනගන්න! VIDEO
Exclusive

රාජ්‍ය පාලනය අන්තිමයි! IMF එක රටක පාලන නීති දැමූ එකම රට ලංකාවයි! නතාෂාට නඩු දාන්න! ඒක ප්‍රශ්නයක් නෑ! හැබැයි ත්‍රස්ත පනත යටතේ හෝ ICCPR එක යටතේ අත්අඩංගුවට ගන්න යනවාට අපි විරුද්ධයි! VIDEO I Sri Lanka Latest News

June 1, 2023
මහනුවර රෝහලේ කැතීටකරණ යන්ත්‍රයක් කැඩෙයි! 8000කගේ ජීවිත අවදානමක! I Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

ලෝක වෙළෙඳපොළේ ‌හිටු කියලා තෙල් මිල බහිනවා කියලා අපි කිව්වා! ඔන්න මෙහෙත් තෙල් මිල පොඩ්ඩක් අඩු කරලා! I Sri Lanka Latest News

May 31, 2023
Load More
Leave Comment
එදා වඳ ඇඳුම්-වඳ කොත්තු-වඳ දොස්තරලා ආවා! දැන් අලුත්ම එක නතාෂා! මේවා රැඩිකල් නෙමෙයි! ඒ වුණත් පරණ ජාතිවාදය අවුස්සන සෙට් එක ආයෙමත් එළියට ඇවිත් වැඩ පටන් අරන්! ජාතිවාදය නිසා මේ රට ගෙවපු වන්දිය හොඳටෝම ඇති! තවත් එපා! VIDEO I Sri Lanka Latest News
Exclusive

එදා වඳ ඇඳුම්-වඳ කොත්තු-වඳ දොස්තරලා ආවා! දැන් අලුත්ම එක නතාෂා! මේවා රැඩිකල් නෙමෙයි! ඒ වුණත් පරණ ජාතිවාදය අවුස්සන සෙට් එක ආයෙමත් එළියට ඇවිත් වැඩ පටන් අරන්! ජාතිවාදය නිසා මේ රට ගෙවපු වන්දිය හොඳටෝම ඇති! තවත් එපා! VIDEO I Sri Lanka Latest News

June 1, 2023

නතාෂා එදිරිසූරිය සම්බන්ධයෙන් ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීමක් කළේය. ඔහු පෙන්වා දුන්නේ මෙය රැඩිකල් නොවුණද...

Read more
බස්නාහිර සංවර්ධනයට රනිල් 2004 අරන් ආ සිංගප්පූරුවේ ‘සුබානා ජුරොං’ සැලැස්ම අවුරුදු 19කට පස්සේ 2023දි ආයෙමත් අරන් එයි! අලුත් ආයතනයක් පිහිටුවයි!

ටෙලිකොම්-නෙළුම් කුළුණ-ත්‍රිපෝෂ සමාගම-ලුණු සමාගම-සිමෙන්ති සංස්ථාව-ඉංජිනේරු සංස්ථාව-BCC සමාගම ඇතුලු ආයතන රැසක් හදිසියේම රනිල් යටතට! I Sri Lanka Latest News

June 1, 2023
ගෝඨාගේ ඉතිහාසගත තවත් වැරැද්දක ප්‍රතිපල එළියට එයි! වසර 23කට පසු අඩුම තේ අපනයනය මේ කාර්තුවේ!

තේ කර්මාන්තයම දැවැන්ත අර්බූදයකට යන්නයි යන්නේ! මිල විශාල ලෙස කඩන් වැටෙයි! ඉල්ලුම විශාල වශයෙන් බහින්න ගනී! මේ විදිහට කළොත් යන්තම් හරි අර්බූදයෙන් ගොඩඑන්න පුලුවන්! VIDEO I Sri Lanka Latest News

June 1, 2023
IMF එකෙන් දෙන පළමු වාරිකයෙන් මොනවද කරන්න පුලුවන්? මොනවද කරන්න බැරි? මෙතැන් සිට එන අභියෝගය මොකද්ද? ඇත්ත දැනගන්න! VIDEO

රාජ්‍ය පාලනය අන්තිමයි! IMF එක රටක පාලන නීති දැමූ එකම රට ලංකාවයි! නතාෂාට නඩු දාන්න! ඒක ප්‍රශ්නයක් නෑ! හැබැයි ත්‍රස්ත පනත යටතේ හෝ ICCPR එක යටතේ අත්අඩංගුවට ගන්න යනවාට අපි විරුද්ධයි! VIDEO I Sri Lanka Latest News

June 1, 2023
මහනුවර රෝහලේ කැතීටකරණ යන්ත්‍රයක් කැඩෙයි! 8000කගේ ජීවිත අවදානමක! I Sri Lanka Latest News

මහනුවර රෝහලේ කැතීටකරණ යන්ත්‍රයක් කැඩෙයි! 8000කගේ ජීවිත අවදානමක! I Sri Lanka Latest News

June 1, 2023

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version