මේ වනවිට සමගි ජන බලවේගයේ රැස්වීමක් හේවාහැටේදී පැවැත්වේ. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමට විශාල පිරිසක් සහභාගී වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ