• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, June 3, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්න තීන්දු කළ විදුලි බිල ඉහළ දැමීමට එරෙහි පෙස්සමේ අභියාචනය සලකා බලන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි!

March 22, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ලයිට් බිල 75%කින් නගී! වෙනදා 1500ක් වෙච්ච බිල දැන් 2625ක්!
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනා පෙත්සමක් සලකාබැලීම සඳහා අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඬුල්ල නියම කළේ අදාළ පෙත්සම සලකාබැලීම සඳහා අගොස්තු 4 වනදා කැඳවන ලෙසය.

විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අදාළ අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එහි වගඋත්තරකරුවන් ලෙස මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පිරිසක් නම්කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ අභියාචනා පෙත්සමින් සඳහන් කර තිබෙන්නේ පසුගියදා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය නීතියට පටහැනි බවය.

මේ හරහා අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමේ බලතල කප්පාදු කිරීමක් සිදුකර ඇති බවත් එම අභියාචනා පෙත්සමෙන් පෙන්වා දී තිබුණි.

එබැවින් තමන් විසින් ගොනුකළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ඉකුත්දා අභියාචනාධිකරණය ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දුකොට එය බලරහිත කිරීමට නියෝග කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

Share357Tweet223SendShare89
Previous Post

IMF එකෙන් දෙන පළමු වාරිකයෙන් මොනවද කරන්න පුලුවන්? මොනවද කරන්න බැරි? මෙතැන් සිට එන අභියෝගය මොකද්ද? ඇත්ත දැනගන්න! VIDEO

Next Post

අධිකරණයේ ගෞරවය හා පෞරුෂය හෑල්ලු නොකරනු! පක්ෂ පාට නොබලා සියලු පක්ෂ එකතු වෙයි! මුලු විපක්ෂයම ඓතිහාසික ඒකාබද්ධ ප්‍රකාශයකට අස්සන් තියයි! VIDEO & PHOTOS

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

සාගරයටම ජීවිතය පූජා කළ සාගර ඉංජිනේරු සිසුවා I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News
Exclusive

ඕගොල්ලො-අපි හැමෝම බය ඩ්‍රැකියුලාගේ බංගලාවට අපේ කොල්ලෙක් රිංගලා කොහොම හරි එළියටත් ඇවිල්ලා I Sri Lanka Latest News

June 2, 2023
අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News
Exclusive

අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News
Exclusive

යාපනයේ සිංහල පාසලක් තිබුණා
ඒකෙ හිටපු අන්තිම විදුහල්පති හමුවුණා
නම නඩේෂන්
මේක ලස්සන කතාවක් I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News
Exclusive

සැප්තැම්බර් වෙද්දි ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද? I Sri Lanka Latest News

June 2, 2023
දේශගුණික විපර්යාස හොයන්න ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් හදන්න රනිල්ගෙන් සැලසුමක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශගුණික විපර්යාස හොයන්න ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් හදන්න රනිල්ගෙන් සැලසුමක්! PHOTOS I Sri Lanka Latest News

June 2, 2023
Load More
Leave Comment
Sri Lanka Latest News
Exclusive

සාගරයටම ජීවිතය පූජා කළ සාගර ඉංජිනේරු සිසුවා I Sri Lanka Latest News

June 2, 2023

දේවානම් පියතිස්ස රජුන් සමයේ මෙරට ස්ථාපිත බුදු දහමට සමගාමීව වෙහෙර විහාර කර්මාන්තය ආරම්භ කිරීමේදී තිස්සකීර්ති නම් ප්‍රාන්ත රජු (කුමරා) විසින්...

Read more
Sri Lanka Latest News

ඕගොල්ලො-අපි හැමෝම බය ඩ්‍රැකියුලාගේ බංගලාවට අපේ කොල්ලෙක් රිංගලා කොහොම හරි එළියටත් ඇවිල්ලා I Sri Lanka Latest News

June 2, 2023
අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News

යාපනයේ සිංහල පාසලක් තිබුණා
ඒකෙ හිටපු අන්තිම විදුහල්පති හමුවුණා
නම නඩේෂන්
මේක ලස්සන කතාවක් I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News

සැප්තැම්බර් වෙද්දි ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද? I Sri Lanka Latest News

June 2, 2023

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version