පාර්ලිමේන්තුවේදි විපක්ශයේ ප්රධාන සංවිධායක ලක්ශ්මන් කිරිඇල්ල මහතා කථානායක මහින්ද යාපා අබෙවර්ධන මහතාගෙන් විමසා සිටියේ මීට සති 3කට පමණ පෙර පෂ නායක හමුවෙදි පොරොන්දු වු පරිදි කෝප් , කෝපා , මුදල් කමිටුව විපක්ශයට ලබා දෙන්නේද යන්නයි.
ඊට පිළිතුරු ලබා දුන් කථානායකවරයා සදහන් කර සිටියේ එම තීරණය ක්රියාත්මක කරන බවයි.