• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, June 3, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

විනිසුරුවන් බය කරන්න පාර්ලිමේන්තුව ආයුධයක් කරගන්නයි යන්නේ! පැමිණිල්ලක් කරපු මන්ත්‍රී කෙනෙක් නෑ! විධායකය පාර්ලිමේන්තුව එක්ක බරපතළ සෙල්ලමක් කරනවා! ඒ මදිවාට සියත TV ලයිසන් එකත් කැන්සල් කරන්නයි හදන්නේ! VIDEO

March 22, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
විනිසුරුවන් බය කරන්න පාර්ලිමේන්තුව ආයුධයක් කරගන්නයි යන්නේ! පැමිණිල්ලක් කරපු මන්ත්‍රී කෙනෙක් නෑ! විධායකය පාර්ලිමේන්තුව එක්ක බරපතළ සෙල්ලමක් කරනවා! ඒ මදිවාට සියත TV ලයිසන් එකත් කැන්සල් කරන්නයි හදන්නේ! VIDEO
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

ස්වාධීන තීරණ දෙන විනිසුරුවන් බිය ගන්වන්නට පාර්ලිමේන්තුව ආයුධයක් කර ගැනීම බළල් අත් සෙල්ලමක් දැයි සමගි ජන බලවේගයේ පත් පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මෙවැනි දේ විධායකය විසින් පාර්ලිමේන්තුව හසුරවන සෙල්ලමක්දැයි බාකීර් මාකර් මහතා විමසීය.

ස්වාධීන තීරණ දෙන විනිසුරුවන් බිය ගන්වන්නට පාර්ලිමේන්තුව ආයුධයක් කර ගැනීමට දරන උත්සාහයක් සිදුවෙමින් තිබෙන බවද මේ ක්‍රියාදාමය ආරම්භ වුණේ කොහොමදැයි කියා කවුරුත් දන්නේ නැතැයි ඉමිතියාස් බාකිර් මාකර් මහතා කීය.

රටේ ජනතාව වීදි බැස ඉල්ලූවේ ජරාජීර්ණ දේශපාලනයේ වෙනසක් යැයි කී බාකීර් මාකර් මහතා නමුත් තවමත් දකින්නේ ජරාජීර්ණ දේශපාලනයේ තෙම්පරාදු වූ දේශපාලකයන් තම පැවැත්ම ගැන පමණක් සිතමින් පිනුම් ගහන තත්වයක් නොවේදැයි ප්‍රශ්න කළේය.

මීට අමතරව බලධාරීන් විසින් මාධ්‍ය නිහඩ කර මර්දනය කිරීම සදහා සියත ආයතනයේ බලපත්‍රය අවලංගු කිරීමට සූදානම් වන බවකි.

Share357Tweet223SendShare89
Previous Post

ආණ්ඩුවේ ඇමැතිවරුන්ට හොරකම් කරන්න දෙයක් නැතිව අවුරුද්දක් හිටියා! දැන් ඔන්න IMF එක ඒ හොරුන්ට චාන්ස් එකක් දීලා තියෙනවා හොරකම් කරන්න! මේක සෝමාලියාවට පාන් දැම්මා වගේ! ජවිපෙන් IMF එකට දැවැන්ත ප්‍රහාරයක්!

Next Post

සත්‍ය සොයන්න කණ්ඩායමකුත් අරන් විජයදාසයි-අලි සබ්‍රියි දකුණු අප්‍රිකාවට ගිහින්!

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

සාගරයටම ජීවිතය පූජා කළ සාගර ඉංජිනේරු සිසුවා I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News
Exclusive

ඕගොල්ලො-අපි හැමෝම බය ඩ්‍රැකියුලාගේ බංගලාවට අපේ කොල්ලෙක් රිංගලා කොහොම හරි එළියටත් ඇවිල්ලා I Sri Lanka Latest News

June 2, 2023
අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News
Exclusive

අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News
Exclusive

යාපනයේ සිංහල පාසලක් තිබුණා
ඒකෙ හිටපු අන්තිම විදුහල්පති හමුවුණා
නම නඩේෂන්
මේක ලස්සන කතාවක් I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News
Exclusive

සැප්තැම්බර් වෙද්දි ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද? I Sri Lanka Latest News

June 2, 2023
දේශගුණික විපර්යාස හොයන්න ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් හදන්න රනිල්ගෙන් සැලසුමක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශගුණික විපර්යාස හොයන්න ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් හදන්න රනිල්ගෙන් සැලසුමක්! PHOTOS I Sri Lanka Latest News

June 2, 2023
Load More
Leave Comment
Sri Lanka Latest News
Exclusive

සාගරයටම ජීවිතය පූජා කළ සාගර ඉංජිනේරු සිසුවා I Sri Lanka Latest News

June 2, 2023

දේවානම් පියතිස්ස රජුන් සමයේ මෙරට ස්ථාපිත බුදු දහමට සමගාමීව වෙහෙර විහාර කර්මාන්තය ආරම්භ කිරීමේදී තිස්සකීර්ති නම් ප්‍රාන්ත රජු (කුමරා) විසින්...

Read more
Sri Lanka Latest News

ඕගොල්ලො-අපි හැමෝම බය ඩ්‍රැකියුලාගේ බංගලාවට අපේ කොල්ලෙක් රිංගලා කොහොම හරි එළියටත් ඇවිල්ලා I Sri Lanka Latest News

June 2, 2023
අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News

යාපනයේ සිංහල පාසලක් තිබුණා
ඒකෙ හිටපු අන්තිම විදුහල්පති හමුවුණා
නම නඩේෂන්
මේක ලස්සන කතාවක් I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News

සැප්තැම්බර් වෙද්දි ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද? I Sri Lanka Latest News

June 2, 2023

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version