මේ වනවිට පොහොට්ටුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සියල්ල වික්‍රමසිංහ මල් ශාලාවේ තබා ඇති බව නිදහස ජනතා සන්ධානයේ ඩලස් අලහප්පෙරුම මහතා කීය.
එමෙන්ම පාර්ලිමේන්තුව, පළාත් පාලන මැතිවරණය සහ මැතිවරණ කොමිසම දැඩි සත්කාර ඒකකයේ තබා ඇති බවද ඒ මහතා කීය.