වසන්තව බාර දීලා තියෙන පොලිස් නිලධාරියා කව්ද? වසන්තව ප්‍රශ්න කරන පොලිස් නිලධාරියා කව්ද? විජේවීරට-විජයට වෙච්ච දේම වසන්තටත් වෙයිද? අවුරුදු 2ක් හිරේ ඇතුළේ තියන් ඉඳියිද? වසන්තගේ නීතීඥ බෝපගේ කරන අතිවිශේෂ හෙළිදරව්ව! (VIDEO)

අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ රදවා ගැනීම සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව් කිරීම් කිහිපයක්ම නීතීඥ නුවන් බෝපගේ මහතා විසින් අද සිදු කළේය.

එහිදී රෝහණ විජේවීරට, විජය කුමාරතුංගට සිදුවූ දෙයම වසන්ත මුදලිගේට සිදුවනු ඇති බවට ඇතමුන් ප්‍රකාශ කොට ඇති බවද එහිදී බෝපගේ මහතා පෙන්වා දුන්නේය.

Exit mobile version