විදුලිය විසන්ධි කරනු ලැබූ දිඹුලාගල ආරණය සේනාසනයට අද පෙරවරුවේ වල් අලි කඩා වැදුණු ආකාරයක් දැකගත හැකිවිය. මේ හේතුවෙන් සේනාසනයේ භික්ෂූන් වහන්සේලා දැඩි පීඩාවකට පත්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. https://vimeo.com/776031533?embedded=true&source=vimeo_logo&owner=116209768