මේ රටේ නිදහස් මාධ්‍ය වෙනුවෙන් සමගි ජන බලවේගය නිරන්තරයෙන් පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා විසින් මාධ්‍ය පිළිබද සොයා බැලීමට කොමිසමක් පත් කරන බවට පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනි.