ජවිපෙ යළිත් භීෂණයක් නිර්මාණය කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මේ වනවිටත් සජිත්ගේ බෝඩ් ගලවන ලෙස දැනුම් දී ඇති බවත්, ඡන්දෙ නොදුන්නොත් 21 වැනිදාට පස්සේ බලාගමු යනුවෙනුත් ඇතැමුන් සදහන් කර ඇති බවකි.