• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Thursday, December 7, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

රනිල්ගේ නිවසට වෙච්ච පාඩුව මිලියන 14.5ක්! වාහනයට වෙච්ච පාඩුව මිලියන 191ක්!

August 10, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
රනිල්ගේ නිවසට වෙච්ච පාඩුව මිලියන 14.5ක්! වාහනයට වෙච්ච පාඩුව මිලියන 191ක්!
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට ගිනිතැබීම හේතුවෙන් මෙතෙක් ගණනය කළ හානිය රුපියල් මිලියන 205 ඉක්මවා ඇතැයි නීතිපතිවරයා අද (10) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයාව සිටියදී භාවිත කළ නිල රථයට වී ඇති හානිය රුපියල් මිලියන 191ක් බවත් නිවසට වී ඇති හානිය රුපියල් මිලියන 14.5ක් බවත් නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පැවසීය.

එමෙන්ම එම සිද්ධියේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිව්වන සැකකාර අරුල් ප්‍රකාශ් ලබන 12 වනදා කටහඬ පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

ShareTweetSendShare
Previous Post

යුවාන් වැන්ග් 5 චීන ඔත්තුකාරයා ලංකාව භයානක යුද්ධයකට පටලවයිද?

Next Post

ගෝඨා අපේ රටට එනවා! දින 90ක් ඕන නම් ඉන්න පුලුවන්! තායි ආණ්ඩුවෙන් නිවේදනයක්!

MORE NEWS

මීටපස්සේ පේමන්ට් එකේ බයික් දාන්න යන්න එපා! දඩකොළ නෑ! කෙළින්ම උසාවි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පලස්තීන සිවිල් ජනතාව වෙනුවෙන් සහ ලෝක සාමය වෙනුවෙන් විපක්ෂනායක සජිත් පලස්තීන සළුවක් පැළඳ සභාවට එයි! I Sri Lanka Latest News

ටං ටං ගාන්නා තෝරා එවාපන්..! ටිං ටිං ගාන්නා තෝරා එවාපන්..! දෙගම්බඩ රජා තෝරා එවාපන්..! මග වැලි පිසින්නා තෝරා එවාපන්…!
Exclusive

පහුගිය දවස්වල උඩින් පනින්නත් දුන්නා! දැන් නෙළුම් කුළුණේ කැරකි කැරකි කන්නත් පුලුවන්! I Sri Lanka Latest News

කොළඹට තද සුළං සමග වැසි! මාර්ග රැසක් ජලයෙන් යටවෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

උදේ පායලා තිබුණට අදත් හවසට වහිනවා! කුඩ අරගෙන යන්න! I Sri Lanka Latest News

සජිත් සංස්කෘතික අරමුදලෙන් සල්ලි වියදම් කළ ලයිස්තුව මරික්කාර් එළියට දමයි! මේවා වැරදිද? මේවා වැරදිද? ඒකට උත්තර දෙන්න! ගෝඨා දාපු කමිටුව මොනවද කිව්වේ? අල්ලස් කොමිසම නඩුව විසි කළේ ඇයි? මහින්ද මහත්තයා නිතර යන එන තිස්සමහාරාමේ පන්සල හදන්නත් සජිත් සල්ලි වියදම් කරලා! එතුමා කළෙත් අකිල ඇමැතිතුමා කරපු දේම තමයි! ඒ මහින්දගෙ කාලෙ ටී ෂර්ට් ගහන්නත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සල්ලි වියදම් කරලා! මෙන්න ආගම විකුණගෙන කන බොරු බෞද්ධයෝ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ඡන්දය දුන් වඩිවේල් ‌සුරේෂ්ව සජබයෙන් පන්නයි! ලෙත්චුමනාර් සංජයට සජිත් පස්සර බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

සජබයෙන් පන්නපු වඩිවේල්ට රනිල් ‘ලොකු’ තනතුරක් දීලා! I Sri Lanka Latest News

Load More
Leave Comment
මීටපස්සේ පේමන්ට් එකේ බයික් දාන්න යන්න එපා! දඩකොළ නෑ! කෙළින්ම උසාවි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ පේමන්ට් එකේ බයික් දාන්න යන්න එපා! දඩකොළ නෑ! කෙළින්ම උසාවි! VIDEO I Sri Lanka Latest News

මින් ඉදිරියට පදික වේදිකාවේ ගමන් කරන යතුරුපැදිකරුවන් හට දඩ කොළ ලබා නොදී ඍජුවම අධිකරණයට ඉදිරිපත් කිරීඹට පොලිසිය තීරණය කොට ඇත.Sri...

Read more
පලස්තීන සිවිල් ජනතාව වෙනුවෙන් සහ ලෝක සාමය වෙනුවෙන් විපක්ෂනායක සජිත් පලස්තීන සළුවක් පැළඳ සභාවට එයි! I Sri Lanka Latest News

පලස්තීන සිවිල් ජනතාව වෙනුවෙන් සහ ලෝක සාමය වෙනුවෙන් විපක්ෂනායක සජිත් පලස්තීන සළුවක් පැළඳ සභාවට එයි! I Sri Lanka Latest News

ටං ටං ගාන්නා තෝරා එවාපන්..! ටිං ටිං ගාන්නා තෝරා එවාපන්..! දෙගම්බඩ රජා තෝරා එවාපන්..! මග වැලි පිසින්නා තෝරා එවාපන්…!

පහුගිය දවස්වල උඩින් පනින්නත් දුන්නා! දැන් නෙළුම් කුළුණේ කැරකි කැරකි කන්නත් පුලුවන්! I Sri Lanka Latest News

කොළඹට තද සුළං සමග වැසි! මාර්ග රැසක් ජලයෙන් යටවෙයි! VIDEO I Sri Lanka Latest News

උදේ පායලා තිබුණට අදත් හවසට වහිනවා! කුඩ අරගෙන යන්න! I Sri Lanka Latest News

සජිත් සංස්කෘතික අරමුදලෙන් සල්ලි වියදම් කළ ලයිස්තුව මරික්කාර් එළියට දමයි! මේවා වැරදිද? මේවා වැරදිද? ඒකට උත්තර දෙන්න! ගෝඨා දාපු කමිටුව මොනවද කිව්වේ? අල්ලස් කොමිසම නඩුව විසි කළේ ඇයි? මහින්ද මහත්තයා නිතර යන එන තිස්සමහාරාමේ පන්සල හදන්නත් සජිත් සල්ලි වියදම් කරලා! එතුමා කළෙත් අකිල ඇමැතිතුමා කරපු දේම තමයි! ඒ මහින්දගෙ කාලෙ ටී ෂර්ට් ගහන්නත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සල්ලි වියදම් කරලා! මෙන්න ආගම විකුණගෙන කන බොරු බෞද්ධයෝ! VIDEO I Sri Lanka Latest News

සජිත් සංස්කෘතික අරමුදලෙන් සල්ලි වියදම් කළ ලයිස්තුව මරික්කාර් එළියට දමයි! මේවා වැරදිද? මේවා වැරදිද? ඒකට උත්තර දෙන්න! ගෝඨා දාපු කමිටුව මොනවද කිව්වේ? අල්ලස් කොමිසම නඩුව විසි කළේ ඇයි? මහින්ද මහත්තයා නිතර යන එන තිස්සමහාරාමේ පන්සල හදන්නත් සජිත් සල්ලි වියදම් කරලා! එතුමා කළෙත් අකිල ඇමැතිතුමා කරපු දේම තමයි! ඒ මහින්දගෙ කාලෙ ටී ෂර්ට් ගහන්නත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සල්ලි වියදම් කරලා! මෙන්න ආගම විකුණගෙන කන බොරු බෞද්ධයෝ! VIDEO I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version