විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතු බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන් කර තිබේ. එම නිවේදනය මෙසේය.