මේ වෙලාවේ කතා කළ යුත්තේ 13වන සංශෝධනය පිළිබදව නොවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී කීය. කෙසේවෙතත් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රකාශ කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය.