• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, September 30, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

මෙන්න හිටපු ජනාධිපති චන්ද්‍රිකා මහත්මියගෙන් විශේෂ නිවේදනයක්!

December 5, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
විපක්ෂය එකතු කරන්න චන්ද්‍රිකා එළියට එයි! සජිත්-චම්පික-වෙල්ගම-හකීම්-සුමන්තිරන්-අනුර යාපා චන්ද්‍රිකාගේ ගෙදර සාකච්ජාවක!
Share on FacebookShare on Twitter

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරදා සජබට හෝ එජාපයට එක්වන බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා. දැනට පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කර සිටින ඇය පවසන්නේ තමන් මියයන තුරුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකාවක් ලෙස සිටින බවයි.

තම ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් ඇය මේ බව පවසා තිබෙනවා.

“මා එක්සත් ජාතික පක්‍ෂයට හෝ සමගි ජන බලවේගයට එකතු වූ බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැර දමා, වෙනත් කිසිදු පක්‍ෂයකට එකතු නොවන බව මම නැවත නැවත අවධාරණය කරමි. මා දේශපාලනික ව ඉපදුනේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ය. හැදී වැඩුණේ ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ය. විවිධ පහර කෑම් වලට ලක් වූයේ ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙනි.

අවසානයේ මා මිය යාමට බලාපොරොත්තු වන්නේ ද ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෙකු ලෙසිනි.

විවිධ වැරදි ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉතාමත් දුර්වල තත්ත්වයට පත්ව තිබේ.

ඒ නිසා බණ්ඩාරනායක දර්ශනය අගය කරන, පැහැදිලි දර්ශනයක් මත කටයුතු කරන මම, ඒ දර්ශනය පිළිගෙන ඊට අනුගත දේශපාලනයක නියුතු වන ඕනෑම දේශපාලන කණ්ඩායමකට උපදෙස් ලබා දීමට නොපැකිළි වෙමි.

මේ මොහොතේ අප දේශය මුහුණු දෙන ජාතික අර්බුද දෙකක් වන රටේ පවතින ළමා මන්ද පෝෂණ තත්ත්වය සමනය කිරීම සහ ජනවාර්ගික ගැටළුවට ස්ථිර සාර විසඳුම් ලබා දීම යන අවස්ථාවන් හි දී පමණක් රටේ වගකිව යුතු ජ්‍යෙෂ්ඨ නායිකාවක ලෙස ඊට මාගේ උපදෙස් ලබා දෙමි.

වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයින් විසින් සිය අවස්ථාවාදී, පටු වාසි වෙනුවෙන් පක්‍ෂ ප්‍රතිපත්ති අමු අමුවේ පාවා දෙන විට සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් වෙනුවෙන් නිර්මල බණ්ඩාරනායක ප්‍රතිපත්ති රැක ගැනීමට අදත්, හෙටත් මතුවටත් අඛණ්ඩව කැපවන බව අවධාරණය කරමි” යි ඇය සඳහන් කරනවා.

ShareTweetSendShare
Previous Post

ඩයනාට පාස්පෝට් එකක් ගත් හැටි ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් මුජිබර් කරයි! සියලු ලිපි සභාගත කරයි! මුලින් සිටි ආගමන විගමන පාලකවරයා ඩයනා විදෙස් පුරවැසියෙක් නිසා පාස්පෝට් එක දෙන්න බෑ කියලා! පස්සේ රනිල්ගේ ආණ්ඩුව ආවාට පස්සේ අලුත් ආගමන විගමන පාලකවරයෙක් දාලා පාස්පෝට් එක හදලා දීලා! ලැජ්ජයි! මේ නීති සාමාන්‍ය මිනිස්සුන්ට විතරද? ඇපත් නැති මෙච්චර බරපතළ ගැටලුවකට රනිල් හිනාවෙවී දීපු උත්තරය බලන්න! (VIDEO)

Next Post

එක පැත්තකින් බංකොලොත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට යානා 11ක් ගන්න යනවා! අනෙක් පැත්තෙන් විදුලි බිල වැඩි කරන්න යනවා! බලාගාරත් විකුණන්න යනවා! ආණ්ඩුව හදන්නේ රට වෙන්දේසිලන්තයක් කරන්නද? (VIDEO)

MORE NEWS

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් ජස්වර් උමර්ට විශිෂ්ට ජයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් ජස්වර් උමර්ට විශිෂ්ට ජයක්! VIDEO I Sri Lanka Latest News

වර්ල්ඩ් කප් ආරම්භයේදීම ලංකාවට අසුබ ලකුණක්! කුසල් ජනිත් බැට් කරද්දී ආබාධයක! I Sri Lanka Latest News
Exclusive

වර්ල්ඩ් කප් ආරම්භයේදීම ලංකාවට අසුබ ලකුණක්! කුසල් ජනිත් බැට් කරද්දී ආබාධයක! I Sri Lanka Latest News

රනිල් ගැන කෝට්ටේ සංඝ සභාව කළ ප්‍රකාශය හෙළා දකිනවා! ලැජ්ජයි.. හිරිකිතයි නායක හාමුදුරුවනේ! පෝලිම්වල මිනිස්සු මැරෙද්දි ඔබවහන්සේලා කොහේද හිටියේ? (VIDEO)
Exclusive

පැය 36ට වන අලි 11ක් මියගිහින්! මේක ඛේදනීය තත්ත්වයක්! දුම්රිය වේගසීමාවට අනුව ධාවනය කළා නම් වන අලින්ගේ ජීවිත බේරගන්න තිබුණා! VIDEO Sri Lanka Latest News

ජර්මනියේදී රනිල් කසකස්ථාන ජනාධිපති මුණගැහෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ජර්මනියේදී රනිල් කසකස්ථාන ජනාධිපති මුණගැහෙයි! PHOTOS I Sri Lanka Latest News

ජීවිත තර්ජන එල්ල වෙලා! කුරුන්දි විහාරයේ නඩු කටයුතු කළ මුලතිව් දිසා විනිසුරුවරයා ඉල්ලා අස්වෙයි! අධිකරණ සේවා කොමිසමට යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest News
Exclusive

තර්ජන හේතුවෙන් ඉල්ලා අස්වූ මුලතිව් විනිසුරුට රටේ ඉන්න එකත් එපා වෙයි! ලංකාවෙන් සමුගන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලා වසාදැමීමේ තීරණයක්! Sri Lanka Latest News
Exclusive

පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලා වසාදැමීමේ තීරණයක්! Sri Lanka Latest News

Load More
Leave Comment
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් ජස්වර් උමර්ට විශිෂ්ට ජයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් ජස්වර් උමර්ට විශිෂ්ට ජයක්! VIDEO I Sri Lanka Latest News

ජාත්‍යන්තර තහනමකට ලක්ව තිබූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය අද (29 වැනිදා) පැවැත්විණි. (Sri Lanka Latest News) නිලවරණය සඳහා ජස්වර්...

Read more
වර්ල්ඩ් කප් ආරම්භයේදීම ලංකාවට අසුබ ලකුණක්! කුසල් ජනිත් බැට් කරද්දී ආබාධයක! I Sri Lanka Latest News

වර්ල්ඩ් කප් ආරම්භයේදීම ලංකාවට අසුබ ලකුණක්! කුසල් ජනිත් බැට් කරද්දී ආබාධයක! I Sri Lanka Latest News

රනිල් ගැන කෝට්ටේ සංඝ සභාව කළ ප්‍රකාශය හෙළා දකිනවා! ලැජ්ජයි.. හිරිකිතයි නායක හාමුදුරුවනේ! පෝලිම්වල මිනිස්සු මැරෙද්දි ඔබවහන්සේලා කොහේද හිටියේ? (VIDEO)

පැය 36ට වන අලි 11ක් මියගිහින්! මේක ඛේදනීය තත්ත්වයක්! දුම්රිය වේගසීමාවට අනුව ධාවනය කළා නම් වන අලින්ගේ ජීවිත බේරගන්න තිබුණා! VIDEO Sri Lanka Latest News

ජර්මනියේදී රනිල් කසකස්ථාන ජනාධිපති මුණගැහෙයි! PHOTOS I Sri Lanka Latest News

ජර්මනියේදී රනිල් කසකස්ථාන ජනාධිපති මුණගැහෙයි! PHOTOS I Sri Lanka Latest News

ජීවිත තර්ජන එල්ල වෙලා! කුරුන්දි විහාරයේ නඩු කටයුතු කළ මුලතිව් දිසා විනිසුරුවරයා ඉල්ලා අස්වෙයි! අධිකරණ සේවා කොමිසමට යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest News

තර්ජන හේතුවෙන් ඉල්ලා අස්වූ මුලතිව් විනිසුරුට රටේ ඉන්න එකත් එපා වෙයි! ලංකාවෙන් සමුගන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version