මුලු නැගෙනහිරම ආසනෙන් ආසනයට ගිය සජිත් ජනතාවගේ උණුසුම් පිළිගැනීම මැද කල්කුඩාවෙන් නැගෙනහිර සටන අවසන් කරයි! PHOTOS & VIDEO

සමගි ජන බලවේගය විසින් හැම පළාත් පාලන ආයතනයකටම සංවර්ධන සැලසුමක් සකස් කර ඇති බවත් එය බිම් මට්ටමේ නිර්මාණය අදහස්වලින් සමන්විත වන බවත් එය ග්‍රාම සේවා වසම් කුඩා ගම්මාන කේන්ද්‍ර කර ගෙන ගම හදා රට හදන්න නගරය හදා රට හදන්න සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කල්කුඩාවල දී පැවසීය.

රටේ ජනතාව දැඩි ලෙස අසරණ වී ඇති අවස්ථාවක බංකොලොත් රට ගොඩ ගැනීමට ඇති එකම විසදුම සමගි ජන බලවේගය බවත් ආගම්, ජාති, කුල මල භේදයකින් තොරව සැවොම එකට එකතු වී රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා එහි දී අවධාරණය කළේය.

Exit mobile version