අරගලයේ සාමාජිකයකු වූ වසන්ත මුදලිගෙට නිදහස ඉල්ලා අත්සන් ලේඛන 12,000ක් නීතිපති දෙපාර්තමේන්තුවට බාරදීම අද පෙරවරුවේ සිදු විණි.
හෘදසාක්ෂියේ දිවුරුම් ප්රකාශය නමින් දිවයින පුරා අත්සන් එකතු කළේය.
එමගින් ඔහුට නිදහස දෙන්නැයි ඉල්ලා ඇත.

දේවානම් පියතිස්ස රජුන් සමයේ මෙරට ස්ථාපිත බුදු දහමට සමගාමීව වෙහෙර විහාර කර්මාන්තය ආරම්භ කිරීමේදී තිස්සකීර්ති නම් ප්රාන්ත රජු (කුමරා) විසින්...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.