මුදලිගේ එළියට ගන්න අධිකරණයේ ලොකු සටනක් කරපු නීතීඥ බෝපගේ තීන්දුවෙන් පස්සේ මුල්වරට කතාව කියයි! VIDEO

වසන්ත මුදලිගේ මුදා ගැනීම සදහා නීතීඥවරුන් ගෙන ගිය සටන සම්බන්ධයෙන් කවුරුත් නොදත් තොරතුරු රැසක් මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් බෝපගේ මහතා අද දින අනාවරණ ‌කළේය.

ඊට අදාළ වීඩියෝව පහත දැක්වේ.

Exit mobile version