අද දින කොළඹ සහ කඩුවෙල මහනගර සභා සදහා සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබා දීම සිදු කෙරිණ.
එහිදී කොළඹ නගර සභාවට මුජිබර් රහුමාන් සහ කඩුවෙල නගර සභාවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැමිණ නාමයෝජනා ලබා දීමට පියවර ගත්හ.
නාමයෝජනා බාරදීමෙන් අනතුරුව මුජිබර් රහුමාන් සදහන් කළේ කොළඹ නගැ සභාව දිනා ආණ්ඩුව දිනාගැනීමේ සටන ආරම්භ කරන බවකි.