මාර්තු 9 පළාත් පාලන මැතිවරණය නිශ්චිත වශයෙන්ම පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට දැනුම් දුන් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය සදහන් කොට ඇත.
සුලු පක්ෂ සමග පැවැති සාකච්ඡාවේදී ඇය මේ බව සදහන් කර ඇතැයි රවුෆ් හකීම් මහතා මාධ්‍ය වෙත සදහන් කොට තිබේ.