මාර්තු 9 ඡන්දය තියනවා! ජනාධිපති මට දැනුම් දුන්නා! අමෙරිකානු ජනාධිපතිගේ විශේෂ නියෝජිත නූලාන්ඩ් ‌දැනුම් දුන් බව හකීම් තහවුරු කරයි! VIDEO

මාර්තු 9 පළාත් පාලන මැතිවරණය නිශ්චිත වශයෙන්ම පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට දැනුම් දුන් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය සදහන් කොට ඇත.

සුලු පක්ෂ සමග පැවැති සාකච්ඡාවේදී ඇය මේ බව සදහන් කර ඇතැයි රවුෆ් හකීම් මහතා මාධ්‍ය වෙත සදහන් කොට තිබේ.

නූලාන්ඩ්ගේ ප්‍රකාශය‍‍ අපි කලින්ම දැම්මා!

අමෙරිකාව මුලින්ම එවූ පණිවුඩය!

Exit mobile version