ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී හමුව ඊයේ (21) හවස කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී පැවැත්විණි.
එම අවස්ථාවට පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම්, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් එකතු වී සිටියේ මෙසේය.






