මරදානේ අරගලයට පොලිසියයි මැරයොයි ගහපු ගැහිල්ලට එරෙහිව කතෝලික පියතුමන්ලා පාරට බහියි! VIDEO

මරදානේ පැවැති සාමකාමී උද්ඝෝෂණයට පොලිසිය සහ මැරයන් කළ අමානුෂික ප්‍රහාරයට එරෙහිව කතෝලික පියතුමන්ලා අද දිනයේදී විරෝධය පළ කිරීමට පියවර ගත්හ.

උන්වහන්සේලා කොළඹදී මෙම උද්ඝෝෂණය පැවැත්වීමට පියවර ගෙන තිබිණ.

Exit mobile version