විදුලි ගාස්තු වැඩි කිරීමේ තීරණය බල රහිත කළ යුතු බවත්, තමන් ඊට එරෙහිව නීතිය හමුවට යන බවත් දැනුම් දෙමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් කොමිසමේ සෙසු සාමාජිතයන් තිදෙනා වෙත ලිපි යොමු කොට ඇති බව වාර්තා වේ.