දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු හිඟ බදු, දඩ හා පොලී මුදල රුපියල් බිලියන 773 ක් රාජ්ය මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. මේවා අයකර ගත හැකි ආදායමක් බවද එහිදී කියවිණ.