බැනුම් අහ අහා මඩ කකා උසුලු විසුලුවලට මුහුණ දෙමින් ඉදිරියටම ගිය නොනවතින ගමනේ 50 වැනි අදියර අදයි! දරුවන් වෙනුවෙන් ‌අද සජිත් තඹුත්තේගම! (VIDEO)

‘සක්වල’ හරහා කරනු ලබන රුපියල් ලක්ෂ 50ක් වටිනා පනස්වෙනි බස්රථ පරිත්‍යාගය, අද (27) තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට පරිත්‍යාග කිරීමට නියමිතය.

විපක්ෂ නායක, සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සජබ ප්‍රධානීන් රැසක් එම අවස්ථාවට එක්වීමට නියමිතය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ජවිපෙ ඇතුලු ඇතැම් දේශපාලකයන් රැසක්ම ‌විපක්ෂනායකවරයාගේ මෙම සමාජ සුබසාධන කටයුත්ත විවේචනය කරද්දී හෙතෙම ජනතාව වෙනුවෙන් දිගටම සිදුකරගෙන යාමය.

සජිත්ට එල්ල කරන ප්‍රහාර ගැන සජබෙන් හදපු කෙටි වීඩියෝව!

Exit mobile version