බංග්ලාදේශයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය වර්ග 2ක් මුදාහැර ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.
ඊට හේතුවූ එක් කරුණක් වූයේ බංග්ලාදේශ ආණ්ඩුවට ජනවරමක් පැවතීම බව ඒ මහතා පෙන්වා දුන්නේය.
ලංකාවේ ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවද ඒ මහතා කීය.

තේ කර්මාන්තය කඩා වැටීමේ බරපතළ අනතුරක් ඇති බව ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පෙන්වා දෙති. ඔවුන් පෙන්වා දෙන්නේ තේ මිල විශාල වශයෙන් පහළ...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.