මරදානේ පැවැති සාමකාමී සත්යග්රහයට පහර දුන්නේ මරදානේ චොප්පේගේ මැර පුත්රයා බව චමීර පෙරේරා මහතා සදහන් කළේය. එදා සිටම මෙම පුද්ගලයා රනිල් වික්රමසිංහ මහතා සමග දේශපාලනය කළ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.