• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, June 3, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

පොහොට්ටුවේ කංචනට එරෙහිව පොහොට්ටුවේ තෙල් වෘත්තීය සමිති නායකයන් පොහොට්ටුවේ නායක මහින්දට පැමිණිලි කරයි!

April 1, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
පොහොට්ටුවේ කංචනට එරෙහිව පොහොට්ටුවේ තෙල් වෘත්තීය සමිති නායකයන් පොහොට්ටුවේ නායක මහින්දට පැමිණිලි කරයි!
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

අනිවාර්ය නිවාඩු යවා සිටින ඛනිජ තෙල් වෘත්තීය සමිතිවලට සම්බන්ධ පිරිස් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්වීමක් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් පවසයි.

අද (01) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මේ බව ප්‍රකාශ කළේය.

මෙරට තුළ ඉන්ධන බෙදාහැරීමේ අයිතිය විදේශීය සමාගම්වලට ලබාදීම ඇතුළු ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අතරතුර ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධා කළ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් සිව්දෙනෙකු ඇතුළු 20 දෙනෙකු පසුගිය 29 වනදා සිට අනිවාර්ය නිවාඩු යැවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාරිත්වය පියවර ගෙන තිබුණි.

ඒ අනුව එම පිරිස්වලට ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට සහ තොග ගබඩා පර්යන්ත පරිශ්‍රයට ඇතුළුවීම ද තහනම් කර තිබුණි.

වෘත්තීය සමිති නායකයින්ට අමතරව සේවකයින් කිහිපදෙනෙකු ද අනිවාර්ය නිවාඩු යැවු පිරිසට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමට එම වෘත්තිය සමිති නායකයින් අද විජේරාම පිහිටි හිටපු ජනපති නිල නිවසට පැමිණ තිබුණි.

අනිවාර්ය නිවාඩු යැවු 20 දෙනා අතරින් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා හැර සෙසු 19 දෙනාම මෙම සාකච්ඡාව සඳහා එක්වී ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා ද අදාළ සාකච්ඡාවට එක්විය.

පැය දෙකකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව පිරිස මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පැවසුවේ සිය ගැලුව සඳහා හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා සාධනීය මැදිහත්වීමක් සිදුකරනු ඇති බවට විශ්වාසය කරන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයෙක්,

“දැනට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි පොලිස්පතිට ලියුමක් යවලා තියෙනවා.. ඒ වගේම CID එකේ අධ්‍යක්ෂකතුමාට කොපි කරලා… ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න කියලා. ඒකට සාධාරණයක් කරගන්න තමයි අපි බලාපොරොත්තු වුණේ.”  

“නෑ.. නෑ.. අපි බයවෙලා නෙමෙයි. කාටවුණත් අනවශ්‍ය විදියට ප්‍රශ්නයක් එනකොට ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා.”

“හිටපු ජානාධිපතිතුමා විශ්වාස කරලා තමයි අපි මේ ඔක්කෝම ආවේ. දේශපාලන භේදයකින් තොරව. මේ කාරණයට මැතිහත්වීමක් වෙන්න කියලා කියන්න. එතුමා මැදිහත්වීමක් වෙයි කියලා සාධනීය බලාපොරොත්තුවක් තියෙනවා.” 

“අපිට වෘත්තීය සමිති නායකයෝ විදියට මේ කාරණයට අපි ඕන විදියකට මුහුණ දෙන්න සූදානම්. සාමාජිකයින් කණ්ඩායමක් මේකට ඇතුල් කිරීම තමයි අපට තියෙන ප්‍රශ්නය.”

“අපේ සාමාජිකයින්ව කොයි වෙලාවෙවත් බිල්ලට දෙන්න සූදානම් නෑ. ඒ නිසා අපි කිව්වා මේ ප්‍රශ්නේ විසඳගන්නකම් ඒ අයට වැඩ කරන්න කියලා. අපි ඒක පැහැදිලිව කිව්වා.”

Share357Tweet223SendShare89
Previous Post

ගෝඨා ෆේල්…! රනිල් සේල්…! පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරනවට අපි එකඟයි! ඒක අස්සෙ කළු සල්ලි සුදු කරනවට.. මාටියා ගහනවට.. හොරා කනවට.. ‌කොමිස් ගහනවට.. ඩීල් දානවට අපි විරුද්ධයි! ජනාධිපති කාර්යාලයේ ඉන්න කොළඹ හතේ ටයිකෝට් දාන ඩීල්කාරයෝ හින්දා තමයි UNPය විනාශ වුණේ! අපි එතනින් එළියට ආවෙ ආයෙ එතනට යන්න නෙමෙයි! හොරු නැති අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න! VIDEO

Next Post

රට බංකොලොත් වෙලා මිනිස්සුන්ට කන්න නැතිව රස්සා නැතිව ඉදිද්දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලිබාගන්න ලක්ෂ 2000ක් දෙන්නම් කිව්වේ කව්ද? සල්ලි දෙන්න හැදුවේ කාටද? වහාම හෙළිදරව් කරන්න! VIDEO

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

සාගරයටම ජීවිතය පූජා කළ සාගර ඉංජිනේරු සිසුවා I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News
Exclusive

ඕගොල්ලො-අපි හැමෝම බය ඩ්‍රැකියුලාගේ බංගලාවට අපේ කොල්ලෙක් රිංගලා කොහොම හරි එළියටත් ඇවිල්ලා I Sri Lanka Latest News

June 2, 2023
අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News
Exclusive

අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News
Exclusive

යාපනයේ සිංහල පාසලක් තිබුණා
ඒකෙ හිටපු අන්තිම විදුහල්පති හමුවුණා
නම නඩේෂන්
මේක ලස්සන කතාවක් I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News
Exclusive

සැප්තැම්බර් වෙද්දි ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද? I Sri Lanka Latest News

June 2, 2023
දේශගුණික විපර්යාස හොයන්න ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් හදන්න රනිල්ගෙන් සැලසුමක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශගුණික විපර්යාස හොයන්න ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් හදන්න රනිල්ගෙන් සැලසුමක්! PHOTOS I Sri Lanka Latest News

June 2, 2023
Load More
Leave Comment
Sri Lanka Latest News
Exclusive

සාගරයටම ජීවිතය පූජා කළ සාගර ඉංජිනේරු සිසුවා I Sri Lanka Latest News

June 2, 2023

දේවානම් පියතිස්ස රජුන් සමයේ මෙරට ස්ථාපිත බුදු දහමට සමගාමීව වෙහෙර විහාර කර්මාන්තය ආරම්භ කිරීමේදී තිස්සකීර්ති නම් ප්‍රාන්ත රජු (කුමරා) විසින්...

Read more
Sri Lanka Latest News

ඕගොල්ලො-අපි හැමෝම බය ඩ්‍රැකියුලාගේ බංගලාවට අපේ කොල්ලෙක් රිංගලා කොහොම හරි එළියටත් ඇවිල්ලා I Sri Lanka Latest News

June 2, 2023
අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News

යාපනයේ සිංහල පාසලක් තිබුණා
ඒකෙ හිටපු අන්තිම විදුහල්පති හමුවුණා
නම නඩේෂන්
මේක ලස්සන කතාවක් I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News

සැප්තැම්බර් වෙද්දි ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද? I Sri Lanka Latest News

June 2, 2023

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version