• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Thursday, December 7, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවෙක් හඳුණා නොගත් අසනීපයකින් මියයයි! Sri Lanka Latest News

September 22, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවෙක් හඳුණා නොගත් අසනීපයකින් මියයයි! Sri Lanka Latest News
Share on FacebookShare on Twitter

හඳුනා නොගත් හදිසි අසනීප තත්ත්වයක් නිසා  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු ඊයේ (21) අලුයම හදිසියේ මියගොස් ඇත. (Sri Lanka Latest News)

අසනීප තත්ත්වය හේතුවෙන් පේරදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙසේ මියගොස් ඇත්තේ මන්නාරම මුරුක්කන් ප්‍රදේශයේ පදිංචි තීවින් සාහිත්‍යන් නැමැති විසි දෙහැවිරිදි සිසුවෙකි.

මොහු නතරවී සිට ඇත්තේ විශ්වවිද්‍යාලය ආසන්නයේ පෞද්ගලික නේවාසිකාගාරයක තවත් සිසුන් දෙදෙනෙකු සමඟය.

හුස්ම ගැනීමේ අපහසුතාවක්  නිසා ඊයේ අලුයම 2.00 ට පමණ එම සිසුන් දෙදෙනා  මිය ගිය ශිෂ්‍යයා  පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර  ඇත.

රෝහල ට ඇතුළත් කර පැයක පමණ කාලයක දී සිසුවා මියගොස්  ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

මරණයට නිශ්චිත හේතුව ප්‍රකාශ කළ  හැක්කේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසුව බව පේරාදෙණිය පොලීසිය පවසයි.

lankasara

ShareTweetSendShare
Previous Post

එදා ‘සොනික් සොනික්’ කිව්වා! ඇමැතිකම් ගන්න ‘ටොනික් ටොනික්’ කිව්වා! දැන් ඒගොල්ලේ ‘පැනික් පැනික්’ වෙලා! විපක්ෂනායක මේ කියන්නේ කා ගැනද? VIDEO I Sri Lanka Latest News

Next Post

මහමොළකරු ගැන දන්නේ අසාද් සාලි! පාර්ලිමේන්තුවේ තවත් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

මීටපස්සේ පේමන්ට් එකේ බයික් දාන්න යන්න එපා! දඩකොළ නෑ! කෙළින්ම උසාවි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පලස්තීන සිවිල් ජනතාව වෙනුවෙන් සහ ලෝක සාමය වෙනුවෙන් විපක්ෂනායක සජිත් පලස්තීන සළුවක් පැළඳ සභාවට එයි! I Sri Lanka Latest News

ටං ටං ගාන්නා තෝරා එවාපන්..! ටිං ටිං ගාන්නා තෝරා එවාපන්..! දෙගම්බඩ රජා තෝරා එවාපන්..! මග වැලි පිසින්නා තෝරා එවාපන්…!
Exclusive

පහුගිය දවස්වල උඩින් පනින්නත් දුන්නා! දැන් නෙළුම් කුළුණේ කැරකි කැරකි කන්නත් පුලුවන්! I Sri Lanka Latest News

කොළඹට තද සුළං සමග වැසි! මාර්ග රැසක් ජලයෙන් යටවෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

උදේ පායලා තිබුණට අදත් හවසට වහිනවා! කුඩ අරගෙන යන්න! I Sri Lanka Latest News

සජිත් සංස්කෘතික අරමුදලෙන් සල්ලි වියදම් කළ ලයිස්තුව මරික්කාර් එළියට දමයි! මේවා වැරදිද? මේවා වැරදිද? ඒකට උත්තර දෙන්න! ගෝඨා දාපු කමිටුව මොනවද කිව්වේ? අල්ලස් කොමිසම නඩුව විසි කළේ ඇයි? මහින්ද මහත්තයා නිතර යන එන තිස්සමහාරාමේ පන්සල හදන්නත් සජිත් සල්ලි වියදම් කරලා! එතුමා කළෙත් අකිල ඇමැතිතුමා කරපු දේම තමයි! ඒ මහින්දගෙ කාලෙ ටී ෂර්ට් ගහන්නත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සල්ලි වියදම් කරලා! මෙන්න ආගම විකුණගෙන කන බොරු බෞද්ධයෝ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ඡන්දය දුන් වඩිවේල් ‌සුරේෂ්ව සජබයෙන් පන්නයි! ලෙත්චුමනාර් සංජයට සජිත් පස්සර බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

සජබයෙන් පන්නපු වඩිවේල්ට රනිල් ‘ලොකු’ තනතුරක් දීලා! I Sri Lanka Latest News

Load More
Leave Comment
මීටපස්සේ පේමන්ට් එකේ බයික් දාන්න යන්න එපා! දඩකොළ නෑ! කෙළින්ම උසාවි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ පේමන්ට් එකේ බයික් දාන්න යන්න එපා! දඩකොළ නෑ! කෙළින්ම උසාවි! VIDEO I Sri Lanka Latest News

මින් ඉදිරියට පදික වේදිකාවේ ගමන් කරන යතුරුපැදිකරුවන් හට දඩ කොළ ලබා නොදී ඍජුවම අධිකරණයට ඉදිරිපත් කිරීඹට පොලිසිය තීරණය කොට ඇත.Sri...

Read more
පලස්තීන සිවිල් ජනතාව වෙනුවෙන් සහ ලෝක සාමය වෙනුවෙන් විපක්ෂනායක සජිත් පලස්තීන සළුවක් පැළඳ සභාවට එයි! I Sri Lanka Latest News

පලස්තීන සිවිල් ජනතාව වෙනුවෙන් සහ ලෝක සාමය වෙනුවෙන් විපක්ෂනායක සජිත් පලස්තීන සළුවක් පැළඳ සභාවට එයි! I Sri Lanka Latest News

ටං ටං ගාන්නා තෝරා එවාපන්..! ටිං ටිං ගාන්නා තෝරා එවාපන්..! දෙගම්බඩ රජා තෝරා එවාපන්..! මග වැලි පිසින්නා තෝරා එවාපන්…!

පහුගිය දවස්වල උඩින් පනින්නත් දුන්නා! දැන් නෙළුම් කුළුණේ කැරකි කැරකි කන්නත් පුලුවන්! I Sri Lanka Latest News

කොළඹට තද සුළං සමග වැසි! මාර්ග රැසක් ජලයෙන් යටවෙයි! VIDEO I Sri Lanka Latest News

උදේ පායලා තිබුණට අදත් හවසට වහිනවා! කුඩ අරගෙන යන්න! I Sri Lanka Latest News

සජිත් සංස්කෘතික අරමුදලෙන් සල්ලි වියදම් කළ ලයිස්තුව මරික්කාර් එළියට දමයි! මේවා වැරදිද? මේවා වැරදිද? ඒකට උත්තර දෙන්න! ගෝඨා දාපු කමිටුව මොනවද කිව්වේ? අල්ලස් කොමිසම නඩුව විසි කළේ ඇයි? මහින්ද මහත්තයා නිතර යන එන තිස්සමහාරාමේ පන්සල හදන්නත් සජිත් සල්ලි වියදම් කරලා! එතුමා කළෙත් අකිල ඇමැතිතුමා කරපු දේම තමයි! ඒ මහින්දගෙ කාලෙ ටී ෂර්ට් ගහන්නත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සල්ලි වියදම් කරලා! මෙන්න ආගම විකුණගෙන කන බොරු බෞද්ධයෝ! VIDEO I Sri Lanka Latest News

සජිත් සංස්කෘතික අරමුදලෙන් සල්ලි වියදම් කළ ලයිස්තුව මරික්කාර් එළියට දමයි! මේවා වැරදිද? මේවා වැරදිද? ඒකට උත්තර දෙන්න! ගෝඨා දාපු කමිටුව මොනවද කිව්වේ? අල්ලස් කොමිසම නඩුව විසි කළේ ඇයි? මහින්ද මහත්තයා නිතර යන එන තිස්සමහාරාමේ පන්සල හදන්නත් සජිත් සල්ලි වියදම් කරලා! එතුමා කළෙත් අකිල ඇමැතිතුමා කරපු දේම තමයි! ඒ මහින්දගෙ කාලෙ ටී ෂර්ට් ගහන්නත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සල්ලි වියදම් කරලා! මෙන්න ආගම විකුණගෙන කන බොරු බෞද්ධයෝ! VIDEO I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version