පුටින් යුද අපරාධකාරයෙක්! වහාම අත්අඩංගුවට ගන්න! ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු නිකුත් වෙයි!

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කරන්නේ ජනාධිපති පුටින් යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවය. 

නීතිවිරෝධී ලෙස ළමුන්ව යුක්‍රේනයේ සිට රුසියාවට පිටුවහල් කිරීම එහිදී එල්ලවී ඇති එක් චෝදනාවක් වෙයි.

Exit mobile version