පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්රමුඛ ක්‍රම සහ විධි කාරක සභාවේ තීරණ නොතකා හරිමින් සිටි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය තීරණය කර තිබේ. (Sri Lanka Latest News)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කර තිබු එම යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවූ බව අද පෙරවරුවේ (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.