• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Thursday, September 28, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

පහුගිය කාලෙ රනිල් 13 දෙනවා කියලා රටම අවුස්සලා නටපු නාඩගමට මොකද වුණේ? එකපාරටම 13 යට ගියේ කොහොමද? රනිල්-දිනේෂ්-විජයදාස-සබ්‍රි-ප්‍රසන්න රහස් සාකච්ඡාවේ තොරතුරු මෙන්න!

March 18, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
ජනපති ජයශංකර් හමුවේ වෙච්ච දේ!
Share on FacebookShare on Twitter

පසුගිය කාලයේදී දේශපාලන ක්ෂේත්‍රය උඩු යටිකුරු කළ තවත් මාතෘකාවක් වූයේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයය. මෙය මහත් ආන්දෝලනාත්මක එකක් වූයේ ජනාධිපතිවරයා හදිසියේම නිදහස් දිනට පළමුව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කොට උතුරු නැගෙනහිරට බලතල ලබාදීමට පියවර ගන්නා බවට කළ ප්‍රකාශයත් සමගය. ඒ අනුව දකුණේ යම් යම් විරෝධතා මතුවුවත් ජනාධිපතිවරයා ඒ කිසිත් නොසලකා දෙමළ ජාතික සන්ධානය සමග කොළඹදී සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීමට පියවර ගත්තේය. එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර් මහතා ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහුට මේ බව දැනුම් දීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය. ඒ අනුව හැමෝම සිතා සිටියේ මෙවර නියත වශයෙන්ම ජනාධිපතිවරයා උතුරට ඉඩම් හා පොලිස් බලතල සහිතව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනු ඇතැයි කියාය.

කෙසේ වෙතත් පසුගිය දිනෙක මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඊට ජනාධිපතිවරයාට අමතරව සහභාගි වී සිටියේ අගමැති දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, විජයදාස රාජපක්ෂ, අලි සබි්‍ර යන කැබිනට් ඇමැතිවරුන්ය. මෙහිදී සාකච්ඡා වූයේ ආණ්ඩුව ඉන්දියාවටද පොරොන්දු වී ඇති පරිදි 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ය. අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මේ සාකච්ඡාවේදී විජයදාස රාජපක්ෂ මහතාත්, අලි සබි්‍ර මහතාත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවට අනුමැතිය ලබා දෙමින් අදහස් ප්‍රකාශ කොට ඇති බවකි. නමුත් දිනේෂ් සහ ප්‍රසන්න ඊට එරෙහිව අදහස් දක්වමින් මේ අවස්ථාවේදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා කළ යුතු නැති බවත්, ඒ හරහා නැති ප්‍රශ්නයක් රට ඇතුළේ මතුවිය හැකි බවත් පෙන්වා දී ඇති බව ආරංචිය. ජනාධිපතිවරයාද ඒ අවස්ථාවේදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන ස්ථාවරයේ සිට අදහස් දක්වා නොමැති බවක් දැනගන්නට ඇත. ඒ අනුව අවසානයේදී නිරායාසයෙන්ම එම සාකච්ඡාව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකළ යුතු තැනට ඇදීගොස් ඇති ආකාරයක්ද වාර්තා වේ. ඒ අනුව එම සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව කී විජයදාස සහ අලි සබි්‍රද අවසානයේදී කට වහගත්තේ වැඩේ නොවන තැනට වැඩ සිද්ධ වී ඇති බව තේරුම් ගැනීම නිසාය. මහා ඝෝෂාවක් නගමින් මතුවූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධන මාතෘකාව හිටිහැටියේම අතුරුදන් වී ගියේ මෙම සාකච්ඡාවෙන් පසුවය.

රාජ්‍ය රහස්

ShareTweetSendShare
Previous Post

අයාලේ ගිය පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමට යළි නායකත්වය දෙන්න මහින්ද සූදානම් වෙයි! විජේරාම නිලනිවසේ කණ්ඩායම් රැස්වීම පවත්වන්න තීන්දු කරයි!

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කාරක සභා ඉදිරියේ ප්‍රශ්න කිරීම ගැන නැවත සලකා බලන්න! එංගලන්තයේ හා වේල්සයේ නීතිඥ කවුන්සලයෙන් නිවේදනයක්! VIDEO

MORE NEWS

මම නම් කවදාවත් හිතුවේ නෑ ඔබතුමා වගේ උගත් බුද්ධිමත් පුද්ගලයෙක් කාන්තා මන්ත්‍රීවරියකට මේ විදියේ භාෂාවකින් කතා කරයි කියලා! කාන්තා දිනය දවසේ පාර්ලිමේන්තුවේ කාන්තාවන් වෙනුවෙන් සටන! (VIDEO)
Exclusive

නග්ගනවා.. නග්ගනවා… නග්ගනවා…! ආයෙත් විදුලි බිල නග්ගන්නයි යන්නේ! රටේ ජනතාව වැටෙනවා.. වැටෙනවා.. ‌වැටෙනවා..! රටේ නායකයෝ පිටරට යනවා… යනවා.. යනවා..! ඒගොල්ලන්ට කිරි…! ඔයගොල්ලන්ට කැකිරි..! VIDEO I Sri Lanka Latest News

නව තත්ත්වයට මුහුණ දීමට IMF එකට යාන්ත්‍රණයක් නෑ! ලෝක බැංකුව-සමන්තා පවර් නැත්නම් මම අද මෙතන නෑ! කැමැති වුවත් නැතත් ආසියාව රඳා පවතින්නේ චීනයේ සමෘද්ධිය මත! චීනය වැටුණොත් අපිත් වැටෙනවා! අමෙරිකාවයි-යුරෝපා සංගමයයි චීනය සමග සාකච්ඡා කළ යුතුයි! රනිල් බර්ලින් සමුලුව අමතයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

හැම අවුරුද්දකට වතාවක් හොල්මන් කරන කවුද මේ තිලීපන් I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සංචාරකයන්ගේ නොමනා වැඩ නිසා විනාශ වෙන සුන්දර හාවාගල කන්ද I Sri Lanka Latest News

සංගීත සංදර්ශනවල මෙහෙම නටන එවුන් අපේ රට ඇතුළේ ඉන්නවා කියලා දැක්කෙ අදමයි! මුන්ට මොනා වෙලාද කියලා දෙයියො තමයි දන්නේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සංගීත සංදර්ශනවල මෙහෙම නටන එවුන් අපේ රට ඇතුළේ ඉන්නවා කියලා දැක්කෙ අදමයි! මුන්ට මොනා වෙලාද කියලා දෙයියො තමයි දන්නේ! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ බිරිඳ ලිමිනි තවත් රාජපක්ෂ පුතෙක් බිහිකරයි! Sri Lanka Latest News
Exclusive

සංස්කෘතියට ගරු කරන දරුවෙක් සමාජයට දායාද කරන එක දෙමාපියන් සතු වගකීමක්! නාමල් තංගල්ලේදී දරුවන් හදන හැටි කියයි! I Sri Lanka Latest News

Load More
Leave Comment
මම නම් කවදාවත් හිතුවේ නෑ ඔබතුමා වගේ උගත් බුද්ධිමත් පුද්ගලයෙක් කාන්තා මන්ත්‍රීවරියකට මේ විදියේ භාෂාවකින් කතා කරයි කියලා! කාන්තා දිනය දවසේ පාර්ලිමේන්තුවේ කාන්තාවන් වෙනුවෙන් සටන! (VIDEO)
Exclusive

නග්ගනවා.. නග්ගනවා… නග්ගනවා…! ආයෙත් විදුලි බිල නග්ගන්නයි යන්නේ! රටේ ජනතාව වැටෙනවා.. වැටෙනවා.. ‌වැටෙනවා..! රටේ නායකයෝ පිටරට යනවා… යනවා.. යනවා..! ඒගොල්ලන්ට කිරි…! ඔයගොල්ලන්ට කැකිරි..! VIDEO I Sri Lanka Latest News

රටේ පාලකයන් බදු බර දිගින් දිගටම වැඩි කරමින් ජන ජීවිත පහත දමා ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka...

Read more
නව තත්ත්වයට මුහුණ දීමට IMF එකට යාන්ත්‍රණයක් නෑ! ලෝක බැංකුව-සමන්තා පවර් නැත්නම් මම අද මෙතන නෑ! කැමැති වුවත් නැතත් ආසියාව රඳා පවතින්නේ චීනයේ සමෘද්ධිය මත! චීනය වැටුණොත් අපිත් වැටෙනවා! අමෙරිකාවයි-යුරෝපා සංගමයයි චීනය සමග සාකච්ඡා කළ යුතුයි! රනිල් බර්ලින් සමුලුව අමතයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නව තත්ත්වයට මුහුණ දීමට IMF එකට යාන්ත්‍රණයක් නෑ! ලෝක බැංකුව-සමන්තා පවර් නැත්නම් මම අද මෙතන නෑ! කැමැති වුවත් නැතත් ආසියාව රඳා පවතින්නේ චීනයේ සමෘද්ධිය මත! චීනය වැටුණොත් අපිත් වැටෙනවා! අමෙරිකාවයි-යුරෝපා සංගමයයි චීනය සමග සාකච්ඡා කළ යුතුයි! රනිල් බර්ලින් සමුලුව අමතයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

හැම අවුරුද්දකට වතාවක් හොල්මන් කරන කවුද මේ තිලීපන් I Sri Lanka Latest News

Sri Lanka Latest News

සංචාරකයන්ගේ නොමනා වැඩ නිසා විනාශ වෙන සුන්දර හාවාගල කන්ද I Sri Lanka Latest News

සංගීත සංදර්ශනවල මෙහෙම නටන එවුන් අපේ රට ඇතුළේ ඉන්නවා කියලා දැක්කෙ අදමයි! මුන්ට මොනා වෙලාද කියලා දෙයියො තමයි දන්නේ! VIDEO I Sri Lanka Latest News

සංගීත සංදර්ශනවල මෙහෙම නටන එවුන් අපේ රට ඇතුළේ ඉන්නවා කියලා දැක්කෙ අදමයි! මුන්ට මොනා වෙලාද කියලා දෙයියො තමයි දන්නේ! VIDEO I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version