• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, June 3, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

නීති හදන තැන නිලධාරීන්ගෙන් ඉල්ලීම් ගොඩක්! මහලේකම්වරයාගේ විශ්‍රාම වයස 60 ඉඳන් 63 කරන්න ඉල්ලලා! මහලේකම්ගේ ලේකම්ට විශ්‍රාම වැටපක් වාහන පර්මිට් එකක් ඇතුලු පහසුකම් ඉල්ලලා! පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විශ්‍රාම වයසත් 63 කරන්න ඉල්ලලා! දෙකකට බෑ කියයි! එකකට කොන්දේසියක් දමයි!

December 3, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
නීති හදන තැන නිලධාරීන්ගෙන් ඉල්ලීම් ගොඩක්! මහලේකම්වරයාගේ විශ්‍රාම වයස 60 ඉඳන් 63 කරන්න ඉල්ලලා! මහලේකම්ගේ ලේකම්ට විශ්‍රාම වැටපක් වාහන පර්මිට් එකක් ඇතුලු පහසුකම් ඉල්ලලා! පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විශ්‍රාම වයසත් 63 කරන්න ඉල්ලලා! දෙකකට බෑ කියයි! එකකට කොන්දේසියක් දමයි!
893
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ විශ්‍රාම වයස 60 සිට 63 දක්වා දීර්ඝ කරන ලෙස ඇතුලු තවත් යෝජනා කිහිපයක් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශක කමිටු රැස්වීම වෙත ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පියවර ගෙන ඇත.

එම යෝජනා මෙසේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 60 ලෙස අර්ථ දක්වා ඇති පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ විශ්‍රාම වයස අවුරුදු 60 සිට 63 දක්වා වැඩි කිරීම.

දැනට කොන්ත්‍රාත් පදනම මත “මහලේකම්වරයාගේ සම්බන්ධීකරණ ලේකම්” තනතුර, වසර 10ක සේවා විශ්‍රාම වැටුප සහ වාහන බලපත්‍රය ඇතුළු අනෙකුත් සියලුම පහසුකම් සහිතව ස්ථිර විධායක ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම.

නමුත් මෙම යෝජනා 2 ප්‍රතික්ෂේප කිරීමට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශක කමිටුව පියවර ගෙන ඇත.

මීට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 සිට 63 දක්වා වැඩි කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව අවුරුදු 63ක් වෙනුවට අවුරුදු 61ක් ලෙස සංශෝධනයක් සහිතව පිළිගෙන තිබේ.

ධම්මික දසනායක මහතා 2023 මාර්තු මාසයේදී වයස අවුරුදු 60 දී විශ්‍රාම යාමට නියමිතය.

කමිටුවේ සභාපතිවරයා වූයේ ගරු. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාය. කමිටු සාමාජිකයින් වන රනිල් වික්‍රමසිංහ, දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත්, සජිත් ප්‍රේමදාස, රංජිත් සියඹලාපිටිය මහතා රැස්වීමට එක්වී සිටියහ.


Share357Tweet223SendShare89
Previous Post

සිරිලක දේ සිරිසැප දේ! අපේ කොල්ලො 7 දෙනෙක් සුපිරි බස් එකක් හදයි! වෙන රටක කළා නම් ආණ්ඩුවලින් දෙන්න ඕන සපෝට් එක දීලා ඩොලර් හොයලා! බලමු ලංකාවේ ආණ්ඩුව මොනවා කරයිද කියලා! (VIDEO)

Next Post

රුසියානු සාහිත්‍ය උළෙල කොළඹදී පැවැත්වෙයි!

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

සාගරයටම ජීවිතය පූජා කළ සාගර ඉංජිනේරු සිසුවා I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News
Exclusive

ඕගොල්ලො-අපි හැමෝම බය ඩ්‍රැකියුලාගේ බංගලාවට අපේ කොල්ලෙක් රිංගලා කොහොම හරි එළියටත් ඇවිල්ලා I Sri Lanka Latest News

June 2, 2023
අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News
Exclusive

අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News
Exclusive

යාපනයේ සිංහල පාසලක් තිබුණා
ඒකෙ හිටපු අන්තිම විදුහල්පති හමුවුණා
නම නඩේෂන්
මේක ලස්සන කතාවක් I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News
Exclusive

සැප්තැම්බර් වෙද්දි ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද? I Sri Lanka Latest News

June 2, 2023
දේශගුණික විපර්යාස හොයන්න ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් හදන්න රනිල්ගෙන් සැලසුමක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශගුණික විපර්යාස හොයන්න ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් හදන්න රනිල්ගෙන් සැලසුමක්! PHOTOS I Sri Lanka Latest News

June 2, 2023
Load More
Leave Comment
Sri Lanka Latest News
Exclusive

සාගරයටම ජීවිතය පූජා කළ සාගර ඉංජිනේරු සිසුවා I Sri Lanka Latest News

June 2, 2023

දේවානම් පියතිස්ස රජුන් සමයේ මෙරට ස්ථාපිත බුදු දහමට සමගාමීව වෙහෙර විහාර කර්මාන්තය ආරම්භ කිරීමේදී තිස්සකීර්ති නම් ප්‍රාන්ත රජු (කුමරා) විසින්...

Read more
Sri Lanka Latest News

ඕගොල්ලො-අපි හැමෝම බය ඩ්‍රැකියුලාගේ බංගලාවට අපේ කොල්ලෙක් රිංගලා කොහොම හරි එළියටත් ඇවිල්ලා I Sri Lanka Latest News

June 2, 2023
අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News

යාපනයේ සිංහල පාසලක් තිබුණා
ඒකෙ හිටපු අන්තිම විදුහල්පති හමුවුණා
නම නඩේෂන්
මේක ලස්සන කතාවක් I Sri Lanka Latest News

June 2, 2023
Sri Lanka Latest News

සැප්තැම්බර් වෙද්දි ණය ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන්ද? I Sri Lanka Latest News

June 2, 2023

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version