ආණ්ඩුව රැගෙන ඒමට නියමිත නව ත්‍රස්ත පනතට එරෙහිව සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව කටයුතු කිරීමට තීරණය කොට ඇත.
මේ සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු සියලු වෘත්තීය සමිති ඊයේ දිනයේදී එක්රැස්ව සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී තීන්දු වී ඇත්තේ ලබන සදුදා (03) දින නැවත රැස්වී ඒ පිළිබදව අවසන් තීන්දුව ගැනීමටය.