• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Friday, June 9, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

නිදහස් උත්සවය අවලංගු කරයි! ඒ සල්ලිවලින් ප්‍රාථමික පාසල්වල නේවාසිකාගාර 8ක් හදන්න තීන්දු කරයි! ඒ ටැන්සානියාවේ!

January 30, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
නිදහස් උත්සවය අවලංගු කරයි! ඒ සල්ලිවලින් ප්‍රාථමික පාසල්වල නේවාසිකාගාර 8ක් හදන්න තීන්දු කරයි! ඒ ටැන්සානියාවේ!
Share on FacebookShare on Twitter

ටැන්සානියාවේ ජාතික නිදහස් උත්සව සැමරුම අවලංගු කිරීමට ටැන්සානියාවේ ජනපතිනී සමියා සුහුලු හසන් මහත්මිය කටයුතු කළාය.

සෑම වසරකම දෙසැම්බර් 9 වැනිදාට ටැන්සානියාවේ ජාතික නිදහස් දිනය යෙදී තිබේ.

ටැන්සානියාවේ 61 වන නිදහස් දින උත්සවය සඳහා ඩොලර් 445,000 ක් (රුපියල් මිලියන 160.2) වැය කිරීමට නියමිතව තිබූ අතර උත්සවය අවලංගු කරමින් එම මුදල රට පුරා ප්‍රාථමික පාසල්වල නේවාසිකාගාර අටක් ඉදිකිරීමට වෙන් කිරීමට ඇය කටයුතු කළාය.

ටැන්සානියාව නිදහස් සැමරුම් අවලංගු කළ පළමු අවස්ථාව මෙය නොවන අතර 2015 දී එවකට ජනාධිපති ජෝන් මගුෆුලි සැමරුම් අවලංගු කර වාණිජ අගනුවර වන ඩාර් එස් සලාම් හි මාර්ගයක් ඉදිකිරීමට අරමුදල් හරවා යවන ලදී.

2020 දී ඔහු එයම කළ අතර වෛද්‍ය පහසුකම් මිලදී ගැනීමට අයවැය භාවිතා කරන ලෙස උපදෙස් දුන්නේය. වත්මන් ජනාධිපති හසන් ටැන්සානියාවේ පළමු කාන්තා රාජ්‍ය නායිකාව වෙයි.

ශ්‍රී ලංකාවේ නිදහස් දින උත්සවයක් පැවැත්විය යුතුද නැත්ද යන්න සම්බන්ධයෙන් සමාජය තුළ කථා බහක් නිර්මාණය වී ඇති අවස්ථාවක ජාතික නිදහස් දින උත්සවයක් අවලංගු කර එම මුදල් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පහසුව වෙනුවෙන් නේවාසිකාගාර ඉදිකිරීමට වෙන් කිරීම අගය කළ යුතුම කරුණකි.

Share301Tweet188SendShare75
Previous Post

AIA, සිය සන්නාම තානාපති ලෙස එංගලන්ත පාපන්දු ක්‍රීඩක හැරී කෙන් පත්කරයි…

Next Post

අලියාන්ස් ලංකා වෙතින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කෙරේ…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

අරගලය 2048 I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මුලින් සුධර්මා පස්සෙ ළහිරු පෙරේරා පොලිසියට මොකද වෙලා තියෙන්නෙ I Sri Lanka Latest News

අන්තරේට විජේරාමේදී බැටන් පොලුවලින් එලව එලවා ගැහුවේ පොලිසියමද? නැත්නම් වෙනත් කවුරු හරිද? වීඩියෝවලින් ෆොටෝවලින් අන්තරේ හොයා ගත් දේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

අන්තරේට විජේරාමේදී බැටන් පොලුවලින් එලව එලවා ගැහුවේ පොලිසියමද? නැත්නම් වෙනත් කවුරු හරිද? වීඩියෝවලින් ෆොටෝවලින් අන්තරේ හොයා ගත් දේ! VIDEO I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

දහ අට වංගුවෙදි බස් එක ඇවිත් පනහකගෙ ජීවිත බේරපු ඇත්‍තම දෙවියෝ I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මිහින්තලාවයි දහම් අමාවයි මෙදා සැරේ වෙන අමුතු කතාවයි I Sri Lanka Latest News

21 වැනිදාට පාස්කු බෝම්බ ගහලා අවුරුදු 4යි! කොච්චිකඩේ සිට කටුවපිටිය පල්ලියට මහා ජන පවුරක් අරන් යන්න කාදිනල් හිමි සූදානම් වෙයි! කුමන්ත්‍රණකරුවන් සහ දූෂිතයන් පරද්දන්න ඕන සියලු දෙනාටම විවෘත ආරාධනාවකුත් කරයි! VIDEO
Exclusive

පස්ස දොරෙන් බලයට ඇවිත් අයුතු බලතල පාවිච්චි කරලා මිනිසුන්ගේ නිදහස සීමා කරලා ඒකාධිපති පාලනයකට යන්න ඉඩ ‌දෙන්න බෑ! අපි ඉඩදෙන්නේ නෑ! මේවා අසික්කිත වැඩ! ඒ වගේ අය එළවා දැමීමට ලෑස්ති ‌විය යුතුයි! ජනතා මතය විමසන්න වහාම ඡන්දයක් තියන්න! යළි සටන අරඹමින් කාදිනල් හිමියෝ විශේෂ පණිවුඩයක් රටටම දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
Leave Comment
Sri Lanka Latest News
Exclusive

අරගලය 2048 I Sri Lanka Latest News

වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ගෙන යන්න දෙන්නේ නැහැ… ප්‍රධාන කුලු‍නු 04ක් ඔස්සේ රට ගොඩනඟනවා… ඉදිරි වසර 05 තුළ...

Read more
Sri Lanka Latest News

මුලින් සුධර්මා පස්සෙ ළහිරු පෙරේරා පොලිසියට මොකද වෙලා තියෙන්නෙ I Sri Lanka Latest News

අන්තරේට විජේරාමේදී බැටන් පොලුවලින් එලව එලවා ගැහුවේ පොලිසියමද? නැත්නම් වෙනත් කවුරු හරිද? වීඩියෝවලින් ෆොටෝවලින් අන්තරේ හොයා ගත් දේ! VIDEO I Sri Lanka Latest News

අන්තරේට විජේරාමේදී බැටන් පොලුවලින් එලව එලවා ගැහුවේ පොලිසියමද? නැත්නම් වෙනත් කවුරු හරිද? වීඩියෝවලින් ෆොටෝවලින් අන්තරේ හොයා ගත් දේ! VIDEO I Sri Lanka Latest News

Sri Lanka Latest News

දහ අට වංගුවෙදි බස් එක ඇවිත් පනහකගෙ ජීවිත බේරපු ඇත්‍තම දෙවියෝ I Sri Lanka Latest News

Sri Lanka Latest News

මිහින්තලාවයි දහම් අමාවයි මෙදා සැරේ වෙන අමුතු කතාවයි I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version